ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපතල ලෙස අවුල් වී ඇත. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගල්ගමුවට සුළි සුළං
රසිත Friday, 15 March 2013 04:10 PM
සොබාදහම මේ තරම්ම මිනිසුන්ව අසරණ කල යුතු නෑ (ස)
සුනිල් Friday, 15 March 2013 10:55 AM
තවමත් අපේ රටේ හරි ප්‍රමිතියට වහළ ගහන්න දන්නෙ නැහැනේ. (නි)
රහීම් Tuesday, 19 March 2013 12:20 PM
අයියෝ සල්ලි (දී)
විජේරත්න Friday, 15 March 2013 12:05 PM
මිනිස්සු මේවා අටෝ ගන්නෙත් බොහොම අමාරුවෙන්. මෙහේ සමහරු ප්‍රමිති ගැන කතාකරනවා. (නි)
සරත් Saturday, 16 March 2013 09:27 AM
බඩට නොකා හදන ගෙවල් වලට මෙහෙම වෙන්නේ ඇයිද මන්දා, බලධාරීන්ගේ අවධානය යොමු වේවා (ස)
සරත් Friday, 15 March 2013 12:45 PM
සුනිල්, ප්‍රමිතියට වහල ගහන්න මිනිසුන්ට සල්ලිත් ඕන. (ස)
බණ්ඩාර Friday, 15 March 2013 02:48 PM
දුප්පත් මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි. (ස)
තුෂාර Friday, 15 March 2013 03:40 PM
සුළි සුළං සහ භූමිකම්පා වලට මොන ප්‍රමිති තිබුණත් වැඩක් නැහැ. (නි)