දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ගලගෙදර ප‍්‍රදේශයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවය අද (20) පස්වරු 3.30 සිට ගලගෙදර ජබාර් මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. ආසියානු මලල ක‍්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටද බොක්සිං, පාපැදි ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන්ද ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ පාපන්දු ක‍්‍රීඩකයන්ද වයස 19න් පහළ ලෝක කුසලාන පිල නියෝජනය කළ ක‍්‍රීඩකයකුද, ටයිකොන්ඩෝ ක‍්‍රීඩාවෙන් සාෆ් රන් පදක්කම් තුනක් දිනාගත් ක‍්‍රීඩකයන් තිදෙනකුද මෙදින උපහාර ලැබීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගලගෙදර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හෙට හරසර
ගිරිහාගම Tuesday, 20 December 2011 10:38 AM
අපේ වීරයන්ට සුභපැතුම්