IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගුරුවරිය සැඩ පහරේ අතුරුදන්

නිවස පිටුපසින් ගල බසින බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය දෙදරු මවක වූ පාසල් ගුරුවරියක සැඩ පහරට අසුවී අතුරුදන්වූ බව සමනල වැව පොලීසිය කියයි. ඇය කරගස්තලාව විදුහලේ ගුරුවරියක වූ ඞී.එම්.අසෝකා (48) මහත්මියයි.



අදහස් (0)

ගුරුවරිය සැඩ පහරේ අතුරුදන්

හිල්මි Wednesday, 24 October 2012 07:14 PM

මම එතන හිටියා නම් එහෙම කොහොමහරි පිහිනලා ගිහිල්ලා ඇයව බේරා ගන්නවා. (නි)

:       0       0

එරංග Thursday, 25 October 2012 10:56 AM

අයියෝ මේ තරම් වහින දවස් වල මොන ‍එහෙකටද ඕවගේ බහින්න යන්නේ (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 October 2012 09:29 PM

පව් ඉතින්.

:       0       0

ෂෙරීෆ් Wednesday, 24 October 2012 09:45 PM

පවු ගුරුමාතාව... (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 11:45 PM

ජීවිතං අනියතං... (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:22 AM

අහිංසක මිනිස්සු විදින දුක නාන කාමර වල නනා, රටේ සංවර්ධනය ගෑන කතා කරන අයට පෙනෙන්නෙ නෑති හැටි. (නි)

:       0       0

අමිල Thursday, 25 October 2012 01:32 PM

කනගාටු දායක පුවතක්

:       0       0

වරුණ Thursday, 25 October 2012 08:22 AM

මෙච්චර සැරට වහිද්දි කවුද ඕවට බහින්නේ ? බෙලිහුල් ඔයහි තියෙන කළුගල් වල හැප්පුනත් ඇති ගහගෙන යන්න (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 25 October 2012 08:31 AM

ගුරු මාතාවට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 24 October 2012 06:43 PM

අනේ අපොයි. සැඩපහර වැඩි බව තේරුණේ නැතිකම කරපු විනාශයක්.

:       0       0

අනුර Thursday, 25 October 2012 09:03 AM

ජීවිතය ඔහොම තමයි. (නි)

:       0       0

අතුල Monday, 28 November 2016 09:05 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site