බේරුවලදී සුළු සේවකයකුගේ බෙල්ල කපා මරා දැමු සිද්ධිය සම්බන්ධයෙන් ඥාති සහෝදරයකු සොයන බව පොලීසිය කියයි.
ඝාතනය වු නිවසේ තිබු පිහියක ඉව ඔස්සේ කිලෝමීටර් දෙකක් දුර ගෙවා ග්‍රේරෝ නම් පොලිස් සුනඛයා නිවසකට ගියේය.
ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පොලීසිය එහිදී සොයාගත්තේය.විවාහක කතක සුළු සේවකයාගේ දෑත් අල්ලාගෙන සිටියදී සැමියා බෙල්ල කපන්නට ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ග්‍රේරෝ තවත් වික්‍රමයක් කරයි