IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ග්‍රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි

සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් කරගෙන ගිය අක්කර හයක ගොවිපළක වැටට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මාතලේ පොලීසිය කියයි. මාතලේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථාන භුමියේ ගොවිපළ පිහිටා ඇත. මීට මාස දෙකකට පමණ පෙරද මේ  ගොවිපළේ හිටවා තිබූ කෙසෙල් පැළ සියයක් පමණ කපා විනාශ කළ බව වෙහෙරගොඩ පුරාණ විහාරවාසි මාළිගාතැන්නේ ඥානාන්ද හිමියෝ පවසති.



අදහස් (0)

ග්‍රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි

ඩියෝ Monday, 20 August 2012 08:03 AM

මෙවන් තැන් වලට ආරක්ෂක සෙබළුන් යොදවමු (නි)

:       0       0

ජයනාත් Sunday, 19 August 2012 04:20 PM

මේ අය අපට යුද්ධයේදි කළ සේවය මෙතරම් ඉක්මණින් අමතක කළේ ඇයි මිනිසුනේ? (නි)

:       0       0

සේනානායක Saturday, 18 August 2012 11:12 PM

ගල් යුගයේ මිනිසුන් ළග පළිගැනීම් තිබුණෙ නැහැ මධු. ඔවුන් පරිසරයත් සමග බද්ධ වෙලා ජීවත් උන ජනකොටසක්..!!(නු)

:       0       0

සමන්ත Saturday, 18 August 2012 11:48 PM

ගිනි තියපු අයට අත ළගදි බලන්නකෝ මොකද වෙන්නේ කියලා... කෙහෙල් ගහටයි කොටලා තියෙන්නේ.. නියමයි..!(නු)

:       0       0

දුමින්ද Sunday, 19 August 2012 08:56 AM

මේවා කළ අය නිකමුන්, කුහකයන්යැයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

දමිත් Monday, 20 August 2012 11:05 AM

අද හෙටම ලෝක විනාශයක් එන්න ඕන මේ මිනිස්සුන්ව අලුතින් හදන්න...(ස)

:       0       0

ටිරෝන් Sunday, 19 August 2012 10:27 AM

රටක සාරධර්ම පිරිහෙන ආකාරය දක්වන පුවතකි. (නි)

:       0       0

නිරෝෂණි Sunday, 19 August 2012 10:25 PM

වල් අලිද නෑනේ? (නි)

:       0       0

චන්දිමා Saturday, 18 August 2012 07:19 PM

කෝ.. කිසිම ගොවියෙක් පේන්න නැහැනේ...!!(නු)

:       0       0

දිල්ශාන් Saturday, 18 August 2012 07:26 PM

අනේ අහෝ...!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 18 August 2012 08:17 PM

දුම්වැටියක් නිසා වෙන්න බැරිද?(නු)

:       0       0

මධු Saturday, 18 August 2012 08:54 PM

පළිගැනීම්, මරාගැනීම් හැම දෙයක්ම කවදාවත් නැති විදියට වැඩි වෙලා..මිනිසුන් නැවත ගල් යුගයට යනවාද මන්දා?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site