ගිය රජය කාලේ සුදු වෑන්වලට බියෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවත්, කත්මන්ඩු ගුවන් තොටුපොළේ දී ප්‍රමාදයට හේතු වූයේ ඔවුනට අලුතින් ගුවන් බලපත් නිකුත් කිරීමට තිබූ නිසා බවත්, හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගන්නා බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිය රජය කාලේ නේපාලෙට පැන්න මාධ්‍යවේදීන් ලංකාවට
මොහාන් Monday, 27 April 2015 06:34 AM
මුරලි, ජාතික ආරක්ෂාව අනතුරේ හෙලුවා නම් කරන්න ඕන සුදු වෑන් එවල මරණ එකද? නැත්නම් නීතිය ක්‍රියාත්මක කරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්න එකද? දැන් ලංකාවේ බොහෝ මාධ්‍ය කොටි නැගිටිනවා කියල බොරු ප්‍රචාර යවල ආණ්ඩුවට මඩ ගහන ඒවා ජාතික ආරක්ෂාවට බලපාන්නේ නැද්ද? ඔවුන්වත් සුදු වෑන් එවල මරන්නද කියන්නේ? (ස)
කුමාර Monday, 27 April 2015 06:49 AM
මේ අය මේකට වත් අහුවෙලා නැහැනේ (බ)
ලුම්බිණි Monday, 27 April 2015 07:41 AM
තමන් හරිය කියල හිතෙන දේට විරුද්ධ වෙන අය දේශද්‍රෝහීන් කියල හිතන්න තරම් අද ඉන්න මිනිසුන් පිරිහිලා. (ම)
මුරලි Monday, 27 April 2015 06:00 AM
ජාතික ආරක්ෂාව අනතුරේ හෙලමින් කටයුතු කළ ඔවුන් මාධ්‍යවේදීන් ද....ඔයිට වඩා හොදයි ඔවුන් වැදු මව් විකුණන් කෑවා නම්.......(බ)