IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගෙය දුමෙන් වැසෙයි

ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික නිවෙසක් ගිනි ගැනීමට ආසන්නව තිබියදි දරුවන් සිදු දෙනකු බේරා ගැනීමට ඉතාලි යුද හමුදාව සමත්විය. වයස අවුරුදු 4, 5, 11 හා 15 දරුවන් ගෙදර සිටියදී මවුපියන් දෙදෙනා රැකියාවට ගොස් ඇත. වතුර රත් කැර ගැනීම සඳහා දැල්වූ කුකරය දිගටම දැල්වී  ගෙය දුමාරයෙන් වැසී අසල්වැසියනට ඒ බව දැනී ආධාර ඉල්ලා ඇත. ඒ අනුව යුද හමුදාව එහි ළඟාවන විට ගින්න ගෙට ඇවිළෙමින් තුබූ බවත් දරු සිවු දෙනා බේරාගත් බවත් වාර්තාවෙයි.



අදහස් (0)

ගෙය දුමෙන් වැසෙයි

රත්න්මයක Tuesday, 06 November 2012 11:33 AM

අයියෝ සල්ලි

:       0       0

රනේෂ් Monday, 05 November 2012 11:05 PM

මෙහේ ඉන්න හුගක් දෙනෙක් යූරෝ පස්සෙන්ම තමයි. (නි)

:       0       0

මහින්ද Tuesday, 06 November 2012 12:23 PM

පළවෙනි වතාවට ඇහුවේ මෙහෙම වතුර උණුකරන ක්‍රමයක්. (නි)

:       0       0

රුවන්තක Tuesday, 06 November 2012 06:57 PM

වෙන්නප්පුවේ අයට නම් ඕක සාමාන්‍ය සිද්ධියක්. (නි)

:       0       0

එරංග Monday, 05 November 2012 06:25 PM

අහන කොටත් බය හිතෙනවා

:       0       0

චම්පික Tuesday, 06 November 2012 01:08 PM

වෙන්නප්පුවේ කට්ටියක්. (නි)

:       0       0

සුනිල් Monday, 05 November 2012 06:12 PM

ජිවිත බේරා ගත්ත එක ලොකු දෙයක් තමයි

:       0       0

සුසන්ත Monday, 05 November 2012 06:41 PM

අපිටත් ඔය වැඩේ වෙලා තියෙනවා

:       0       0

පාලිත Monday, 05 November 2012 06:52 PM

අපිඅ හොද පාඩම් මේවා

:       0       0

සිල්වා Monday, 05 November 2012 06:54 PM

දරුවන් බේරා ගත්ත එකනම් ලොකු දෙයක්

:       0       0

ප්‍රියන්ත Monday, 05 November 2012 07:00 PM

ළමයිව එහෙම දාල යන්න එපා

:       0       0

ලාල් ගලබඩ Monday, 05 November 2012 07:46 PM

ෂුවර් එකටම වෙන්නප්පුවේ කට්ටියක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

චූලක Tuesday, 06 November 2012 08:56 AM

දරුවන්ගෙ වෙලාව හොඳයි. දෙමවුපියන්ගෙ නොසැළකිල්ල. (නි)

:       0       0

අසේල Monday, 05 November 2012 08:42 PM

අයියෝ සල්ලි

:       0       0

පාලිත Monday, 05 November 2012 09:51 PM

අපරික්ශාකරිත්වය

:       0       0

අමිල Tuesday, 06 November 2012 11:21 AM

දෙමාපියන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site