IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගායිකාවගේ අතින් ඇල්ලුවේ පෙම්වතාලු

භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන ඔමාරියා සිංහවංශගේ අත ගාලු මෝදර රිය ගාලකදී අල්ලා හිරි හැර කළැයි කියන රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඇය කියා ඇති බවයි. මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඇය ද උසාවි කැඳවන්නැයි ජෙයනූර්ගේ නීතීඥවරයා ඉල්ලා සිටියේය. මාර්ගු 15 වැනිදා උසාවි පැමිණෙන්නැයි සිංහවශසට නොතීසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.



අදහස් (0)

ගායිකාවගේ අතින් ඇල්ලුවේ පෙම්වතාලු

ප්‍රභාත් Friday, 14 December 2012 01:28 PM

පෙම්වතා නම් කමක් නැත (දී)

:       0       0

මෝරාළ Saturday, 15 December 2012 10:56 AM

අනේ නංගිට රිදුණද මන්දා? (නි)

:       0       0

හේරත් Friday, 14 December 2012 07:41 PM

අතේ රත්තරන්වත් තිබුණද? (නි)

:       0       0

මහින්ද Saturday, 15 December 2012 07:15 PM

එහෙනම් කමක් නැහැ (දී)

:       0       0

වරුණ Friday, 14 December 2012 01:55 PM

එහෙනම් මොකද්ද තියෙන වරද (දී)

:       0       0

අශෝක Friday, 14 December 2012 02:03 PM

එහෙනම් කමක් නැහැ (දී)

:       0       0

පෙරේරා Saturday, 15 December 2012 08:15 PM

ඔය ලැජ්ජාව වහ ගන්න කියන කතා (දී)

:       0       0

ලියනගේ Friday, 14 December 2012 02:22 PM

තනි අතින් අත්පුඩි ගහන්න නම් බැහැ. (නි)

:       0       0

කොඩිකාර Friday, 14 December 2012 02:28 PM

කොල්ලා තනියෙන්ද ආදරය කරලා තියෙන්නේ? (නි)

:       0       0

චතුර Saturday, 15 December 2012 12:02 PM

සිංහල කොල්ලො නැතුවද? (නි)

:       0       0

ගයා Friday, 14 December 2012 08:45 PM

අතින් අල්ලපු නිසා තරහා යන්න ඇති..? (ස)

:       0       0

ගයා Friday, 14 December 2012 08:39 PM

අතින් අල්ලපු නිසා ඔච්චර තරහක්? (නි)

:       0       0

පෙරේරා Friday, 14 December 2012 09:44 PM

පොලිසියටත් ඕනෑ නැති දෙයක් නැහැනේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 December 2012 03:25 PM

පොලිසිය කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වෙහෙසීමක තරම... (නි)

:       0       0

සිංහ Saturday, 15 December 2012 12:34 PM

අත රත්තරන්ද? (නි)

:       0       0

සෑම් Friday, 14 December 2012 04:03 PM

අනේ විකාර... (නි)

:       0       0

කමල් Saturday, 15 December 2012 01:02 PM

කවුද දන්නේ ඇත්තද කියල (දී)

:       0       0

දිලිප් Friday, 14 December 2012 11:09 PM

සිංහල කොල්ලෙක් එක්ක යාලු වුණා නම් හරිනේ. (නි)

:       0       0

සිරිල් Friday, 14 December 2012 11:13 PM

බැරි වෙලාවත් ඔය කෙලී මුස්ලිම් වෙලා, කොල්ලා සිංහල හරි දෙමල හරි වුණා නම්? බලන්න තිබුණා මරු රුඟුම් ටිකක් අපිට. (නි)

:       0       0

උදයංග Friday, 14 December 2012 11:09 PM

හොඳ වැඩේ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 14 December 2012 11:09 PM

අනේ අපි නොදන්නවායැ? (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:20 PM

මුලින්ම අපි කිවුවේ ඕකේ මොකක්හරි සැගවුණූ දෙයක් ඇති කියලා. (නි)

:       0       0

හේරත් එස්. Saturday, 15 December 2012 02:16 AM

අතේ ඇගිලි පහට වඩා තිබුණද?(නු)

:       0       0

වරුණ Saturday, 15 December 2012 03:01 PM

සිරිල්ගේ කතාව හරියටම හරි. (නි)

:       0       0

හේරත් Saturday, 15 December 2012 07:32 AM

ඕකට නඩු දාන්න ඕනෑද නංගියේ? (නි)

:       0       0

කසුන් Saturday, 15 December 2012 07:41 AM

අත කාලා වගේනේ කෑ ගහන්නේ. (නි)

:       0       0

පුලාන් Friday, 14 December 2012 05:58 PM

අතින් අල්ලපු එකට මොකටද ඔච්චර තද වුණේ? (නි)

:       0       0

සුගත් Friday, 14 December 2012 06:22 PM

ලියනගේ, තනි අතින් අත්පුඩි ගහන්න නම් බැහැ. ඒත් තනි හිතකට ආද‍රේ කරන්න නම් පුලුවන්. (නි)

:       0       0

එරංග Wednesday, 19 December 2012 12:47 AM

එහෙමනම් ඔය බස්වල එහෙම අදුනන්නෙ ‍නැති අය කොපමණ අත් අල්ලනවාද?

:       0       0

අජිත් Friday, 14 December 2012 06:53 PM

මමනම් එදාම කිව්වා ආදරේට වෙන්න ඇති කියලා (ස)

:       0       0

සරත් Saturday, 15 December 2012 10:49 AM

ඇයි අතින් ඇල්ලුවේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site