IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

 (   මහින්ද නිශ්ශංක)

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) උදේ 8.30 සිට සවස 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල , කටුනායක ,සීදූව යන නගර සභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල, ජාඇල, බියගම,මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලය අත්හිටුවනු ලබන බව මණ්ඩලය සදහන් කරයි.

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයූත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් පවසයි.

 



අදහස් (0)

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site