මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මහනුවරදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කරමින් සිටියදී ගම්පොළ සන්ධාන මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ නිවසකට පහරදී ත්‍රී රෝද රථ තුනකට හානි සිදු කොට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම නිවසේ පදිංචිකරු එජාප පාක්ෂිකයකු බවද පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්පොළ අලි ගෙදරකට ගහලා
පෙරේරා Monday, 08 December 2014 09:06 AM
එයාල මෙයාලට ගහනවා- මෙයාල එයාලට ගහනවා- පහර කන අයගේ පැත්තේ අය, තමනුත් අනිත් පැත්තේ අයට (කවදා හරි මීට පෙර ) ඔය වගේ පහර දුන්න බව සඟවා අනුකම්පාව යදිමින් රට දෙවනත් කරනවා.ඔය දෙගොල්ලම දැන ගත්තොත් හොඳයි .... ඔය වගේ කෙරුවාවල් වලින් මොලේ තියන අය රවට්ටන්න බැහැ කියන එක !(හේ)
පෙරේරා Monday, 08 December 2014 08:19 AM
රට එතනෝල් , කුඩු කාරයින්ගෙන්, ප්‍රාදේශීය, පළාත් සභා පිං මැරයින්ගෙන් බේරාගන්න ශක්තිය ලැබේවා..(අ)
පෙරේරා Monday, 08 December 2014 08:22 AM
රට එතනෝල් , කුඩු කාරයින්ගෙන්, ප්‍රාදේශීය, පළාත් සභා පිං මැරයින්ගෙන් බේරාගන්න ශක්තිය ලැබේවා. (අ)
උපාලි Monday, 08 December 2014 08:24 AM
මේ මැරයෝ එක දෙයක් දන්නේ නැහැ. මැරයෝ විතරක් නෙමෙයි, හුඟදෙනෙක් දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට නිසැකවම ඡන්දෙ දෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම මෛත්‍රීට නිසැකවම ඡන්දෙ දෙන පිරිසකුත් ඉන්නවා. හරවාගන්න ඕනෑ ඔය දෙන්නා අතරේ ඉන්න, පාවෙන ඡන්ද ටිකයි. ඒ ඡන්ද මතයි අවසාන ප්‍රතිඵලය තියෙන්නේ. (නි)
වරුණ Monday, 08 December 2014 08:26 AM
මේ මොනවද වෙන්නේ? (නි)
මලික් Monday, 08 December 2014 08:32 AM
ගහලා ඡන්දේ ගන්න පුළුවන් කියලා හිතෙනවා ඇති. (හේ)