IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ නගර සබේ මන්ත්‍රීවරයකුට කොරෝනා

(ඩයනා උදයංගනී)

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙන බව නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
 
එම මන්ත්‍රීවරයා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය  සඳහා යොමු කර තිබේ.  

ඒ හේතුවෙන් ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ නගර සභා පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගත් බවත් නගර සභාවේ කටයුතු අතවශ්‍ය රාජකාරී සඳහා පමණක් සීමා කර ඇති බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.
 

මෙම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ පදිංචි මාළු වෙළඳුන් කිහිප දෙනෙක් කොවිඞ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රයකුගෙන් මන්ත්‍රීවරයාට ද වයිරසය ආසාදනය වන්නට ඇති බවත් සැකකරන බවද නගරාධිපතිවරයා කීවේය.



අදහස් (1)

ගම්පහ නගර සබේ මන්ත්‍රීවරයකුට කොරෝනා

lal Wednesday, 11 November 2020 10:47 AM

ඒ වුණාම තාම සමාජගත වෙලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14043 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site