ගම්පහ පෙදෙස් කිහිපයක ඇතිවූ තද සුළඟින් නිවාස කිහිපයකට හානි සිදුවී ඇති බවද, ගස් කඩා වැටීමෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව ද, ඇතැම් ප්‍රදේශවල විදුලිය ඇන හිටි බව ද ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතා කියයි.
බණ්ඩාරගම නිවාස 40 කට පමණ සුළඟිත් දැඩි හානි සිදුවූ බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.

2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගම්පහට බණ්ඩාරගමට බර හානි
සේන Saturday, 09 March 2013 11:17 AM
සෙනෙරත්, මෝඩයිද ?? (ස)
සනත් Saturday, 09 March 2013 01:29 PM
අනේ නැති බැරි අපිටමයි මේ ඔක්කොම (ස)
අසින්ත Saturday, 09 March 2013 10:19 PM
සෙනෙරත්,ඔයා තවම කන්නේ පුන්නක්කු වෙන් ඇති නේද
සෙනරත් Saturday, 09 March 2013 03:34 AM
මේකත් අර පිටසක්වල යානයක් යාමෙන් ඇති වුන සුලගක් ද දන්නේ නැහැ.(නදී)
හිල්මි Saturday, 09 March 2013 04:01 AM
කාළගුණ දෙපාර්තමේන්තුවට හුළං ගැන මොන කතාද? (නි)
සරත් Sunday, 10 March 2013 03:05 AM
සමහරවිට කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. (නි)
රාණි Friday, 08 March 2013 05:41 PM
කාළගුණ දෙපාර්තමේන්තුව මේ සුළි සුළග ගැන දන්නෙ නැද්ද? (නි)
අජිත් කරුණාරත්න Sunday, 10 March 2013 06:55 AM
කාළගුණ විපර්යාස දිනෙන් දිනම වැඩිවෙනවා. (නි)
අකිල Saturday, 09 March 2013 05:55 PM
මොකක්ද මේ වෙලා තියෙන නස්පැත්තිය? (නි)
සිල්වා Saturday, 09 March 2013 10:56 AM
දෙවියනි, ඔබේ සම්පූර්ණ අවධානය මේ වෙත යොමු කරනු මැනවි (ස)