මාතර සිට කල්මුණේ දක්වා ධාවනය වූ බසයක ගමන් ගත් තරුණයන් දෙදෙනකුගේ ගමන් මල්ලෙන් ගංජා කිලේ පහක් සොයාගත් ගත් බව පොලිසිය කියයි. බසයේ ගමන් ගත් උසස් පොලිස් නිලධාරියකුට, මෙම තරුණයන් ගැන සැක සිති මොනරාගල පොලිසියේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ සහායෙන් ඔවුන්ගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ගංජා තොගය සොයාගෙන ඇත. සැකකරුවන් අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගමන් මල්ලෙන් ගංජා කිලෝ පහක් මතුවෙයි
මිල්ටෝන් සෙබෙස්තියන් Saturday, 07 March 2015 03:43 PM
පොලිසියට ස්තුතියි. මත් ද්‍රව්‍ය අප රටෙන් තුරන් කල යුතුයි. (ර)
චන්ද්‍ර වීරසිංහ Saturday, 07 March 2015 09:48 PM
උසස් පොලිස් නිලධාරීන් මොන එකකටද බස් වල යන්නේ? නිලයේ ගරුත්වය රැකගෙන තමන්ගේ හෝ නිල වාහනයක යන්නේ නැතිව. අනික ගංජා කියන්නේ බෙහෙතක්. සිංහලෙන් කිව්වොත් ගණන් ගන්නේ නැති නිසා ඉංග්‍රීසියෙන් මොනවාද කියල කියන්නම්. දරුණු වේදනා සමනය කරන පෙතිඩින් වැනි බෙහෙත් වලත් ගංජා වලත් තියෙන්නෙත් opiates කියන සංයෝග වර්ගයක්. (නදී)
රෝයි Sunday, 08 March 2015 02:02 AM
කුඩු ගෙන්නන්න ඉඩ දීල තියෙන නිසා දේශීය ගංජා වරදක්ක්ද?(නදී)
රණතුංග Sunday, 08 March 2015 03:10 AM
මේක ප්‍රශ්න දෙකක්. පොලිස් නිලදාරියා අගය කල යුතුයි. (ර)