IMG-LOGO

ගමනා ගමන කොමිසමට මැර තර්ජන

බලපත් රහිතව මගීන් ප‍්‍රවාහනය කරන බස්රථ වැටලීම් නතර කරන්නැයි විවිධ කණ්ඩායම් තමාට තර්ජනය කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා එසැණට පැවැසීය. නිර්නාමික හා නාමික දුරකථන ඇමතුම් මගින්ද ලිපි මගින්ද මෙසේ තමාට   තර්ජනය කරන බවත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රවාහනය අමාත්‍යවරයා හෙට දැනුම්වත් කොට තම ජීවිතාරක්‍ෂාව සුරක්‍ෂිත කරන්නැයි ඉල්ලා සිටින බවත් ගුණවර්ධන මහතා කීය.



අදහස් (0)

ගමනා ගමන කොමිසමට මැර තර්ජන

බණ්ඩාර Tuesday, 28 August 2012 10:15 AM

අයියෝ සල්ලි

:       0       0

අමිල කටුනායක Sunday, 26 August 2012 09:27 PM

එහෙනම් පොලිසියට කියන්න. (නි)

:       0       0

ප්‍රවීන් Sunday, 26 August 2012 09:58 PM

විවිධ කණ්ඩායම් කියන්නේ ඉතින් කවුද කියලා අපි දන්නවනේ (නි)

:       0       0

අහිංසා Monday, 27 August 2012 12:15 PM

මෙතුමාලට විශේෂ ආරක්ෂක බලකායේ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන්න (ස)

:       0       0

වරුණ Monday, 27 August 2012 07:28 AM

ඕකට තමයි කොමසාරිස්තුමනි ආශ්චර්යය කියලා කියන්නේ. (නි)

:       0       0

සිසිර Sunday, 26 August 2012 03:40 PM

ඔන්න ලංකාවේ ප්‍රයිවට් බස් මාෆියාව ?(ස)

:       0       0

මනෝ Sunday, 26 August 2012 04:09 PM

ලංකාවේ මැරබලය සහ පාතාලය මර්දනය කරනතුරු මේ රට දියුණු කරන්න බැහැ (නි)

:       0       0

ගුණරත්න Sunday, 26 August 2012 04:45 PM

නාමිකවම තර්ජන ඇත්නම් ඔවුන් නීතිය හමුවට පැමිණවිය යුතුයි. (නි)

:       0       0

සේනානි Monday, 27 August 2012 09:41 AM

බස් ඩ්‍රයිවර්ලට, කොන්දොස්තරලට විනයනම් හරි අඩුවේන් පිහිටලා තියෙන්නේ .(ස)

:       0       0

නිලන්ත Monday, 27 August 2012 09:55 AM

නිර්නාමික තර්ජන එවන්නේ කොන්ද කැඩිච්ච මැරයෝ වෙන්න ඇති..(ස)

:       0       0

බණ්ඩාර Monday, 27 August 2012 10:45 AM

ඒ නිසා තමයි බස් වලදී අපිට සද්දේ දාන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 401 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site