IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප

(නිමන්ති රණසිංහ)

කොල්ලුපිටියේ හොටෙල් සමාගමක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන හතරක් යොදවා පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කළැයි දින අටක් රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.

එක් අයකුට රුපියල් 50 000 බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් බැගින් නියම කෙරිණි.

සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසද නියෝග කෙරිණි.



අදහස් (9)

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප

කීර්ති ලොකුලියන Tuesday, 21 November 2017 07:09 AM

මහ වුන් ගාව නීතිය නැවෙනවා..මේ රට මහ රටක් හලෝ

:       105       53

ජයසිරි Tuesday, 21 November 2017 07:22 AM

කීර්ති, කව්රු ආවත් මෙහෙම තමයි!

:       42       36

ajit Tuesday, 21 November 2017 07:29 AM

මේක මහා පුදුම නීතියක් .. පොඩි මිනිහට එක නීතියක්. සිංහල රටේ වෙනසක් විය යුතුයි ඉතා ඉක්මනට...............

:       89       149

sujith Tuesday, 21 November 2017 07:34 AM

ඔතන හිරේ ගිය එක්කෙනෙක් බත්තරමුල්ලෙන් මාර වටිනා ඉඩමක් ගත්තා ජනාධිපති වරනෙට මාසෙකට කලින්...............

:       12       89

රංග Tuesday, 21 November 2017 08:01 AM

නීතියෙ කිසිම නැමීමක් නැහැ...ඔයාට පුළුවන් ද රු. 50,000/- මුදල් ඇප තියල ලක්ෂ 10 ක ශරීර ඇප තියන්න...? එහෙම පුලුවන් නම් ඉතින් ඇප ගන්න පුලුවන්..නැත්තන් ඉතින් දිගටම රිමාන්ඩ් තමයි...

:       0       132

naradhaTuesday, 21 November 2017 11:21 AM

හරියට හරි. මේ නීතිය යටතේ පුළුවන් කෙනා කොහොම හරි ඇප දීල මාරු වෙනවා, නැති බැරි කෙනා හිරේ යනවා.

:       0       0

sarath Tuesday, 21 November 2017 08:30 AM

මිලියන 4 අවභාවිතයට ඇප 50,000 යි අඹ ගෙඩි 3 ට ඇප ලක්ෂ 1 යි. අඹ ගෙඩියක් කීයක් විතර වටිනවද?

:       56       145

saman Tuesday, 21 November 2017 09:22 AM

ඇත්ත චෝදනා සහ බොරු චෝදනා අතර වෙනස මෙයයි. බොරු චෝදනාවක් දල අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් හිරේට යවන්න චෝදනා ඔප්පු කරන්න ඕන. රටේ මිනිස්සු රවට්ටන්න බොරු චෝදනා කළාට කොහොමද ඔප්පු කරන්නේ.

:       318       165

prabath Tuesday, 21 November 2017 09:52 AM

මේ මහා පරිමාණ මුදල් වංචා නඩු වලට වෙන දෙය පොඩ්ඩක් අධ්‍යනය කරාම අපිට නම් තේරෙන්නේ නීතිය මොනතරමට සමච්චලයට ලක්වෙනවද කියල.මේ එන සැක කරුවන් ඉතාම සිනහ මුහුණෙන් උසාවියෙන් සැහැල්ලුවෙන් පිටව යනවා.නමුත් මුළු රටම බලන් ඉන්නවා මේ මහා විශාල මුදල් වංචා වලට දඩුවම් ලැබෙන්නේ කවදද කියල.යහපාලනයේ පක්ෂ දෙක එකතු වෙලා විශේෂ අධිකරණයක් මගින් මේ නඩු මෙහෙයවන්න ඉතාම ඉක්මනින් කටයුතු කරන්න. නැත්නම් යහපාලනය ලබන ඡන්දයේදී ඉවරටම ඉවරයි.

:       83       192

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site