IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ගැබ්බර මුව දෙනක මැරූ හතර දෙනා රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත්  දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මඩාටුගම පොලිසියේ  සැරයන්  48455 ඩිල්ෂාන්,  ගිරානේගම පොලිසියේ සැරයන් 60221 දිසානායක,  රුම්කමන් ප්‍රසන්න විජෙසිංහ සහ චන්න සරංජන් යන සිවු දෙනාය.

සතුන් දඩයමට යොද්ගත් බව කියන පතුරම් තුවක්කු තුනක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විමර්ශනව ප්‍රගතිය ලබන නඩු වාරයේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයි නියෝග කළාය.



අදහස් (2)

ගැබ්බර මුව දෙනක මැරූ හතර දෙනා රිමාන්ඩ්

saman Saturday, 26 July 2025 11:55 PM

ගැබ්බර මුව දෙනක මැරූ හතර දෙනා රිමාන්ඩ් කලා මෙන්ම පොලිසිසේ කිසිවකු uniforms නොමැතිව ගිනි අවි සහිතව විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මහජනතාව වෙත පැමිණීමද සිදු නොවිය යුතුවේ. පොලීසිය විසින් කරන්නාවූ වැරැදි සහ පොලිසියට එල්ලවන චෝදනා සොයාබැලීම සහ පරීක්ෂා කිරීම සඳහා වෙනම ආරක්ෂක අංශයක් (පොලිසියක්) ආරම්භ කිරීමට කටයුතු කළයුතුවේ..

:       0       3

අතුල Sunday, 27 July 2025 07:06 PM

පොලිසිය වැඩේ නවන්න වගෙයි හදන්නේ? මොකද මේ පිළිබඳ පළමු විඩියෝ එකේ වනජීවී නිලධාරී මහත්මයා කියන්නේ ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇත කියලයි. ඒත් මේ පෝස්ට් එකේ තියෙන්නේ "පතුරම් තුවක්කු 3ක් අත්අඩංගුවට ගත්තා කියලායි. තව ටික දවසකින් පොලිසියේ 4 දෙනා "එළියේ". මේ ගැන හෙළිකරලා පොලිසියේ කට්ටිය ගස් බැඳපු රජයේ සේවක මහත්මයා "ඇතුලේ" වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 640 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site