IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගැබිනි කරීනා කපූර් මාකට් වෙලා

2016-12-06-ent-104

දෙසැම්බර් අගදී සිය පළමු දරු ප්‍රසූතියට සූදානම් වන කරීනා කපුර් මේ දිනවල බොලිවුඩයේ මිල අධික වෙළෙඳ සිනමා තරුවක් වී බවට පත්ව ඇත. මේ දිනවල බිලිඳු දරුවන්ට ලබා දෙන කිරිපිටි, සනීපාරක්ෂක යට ඇඳුම්, ළමා සෙල්ලම් බඩු, සුවඳ විලවුන් වැනි බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක ඇය පෙනී සිටිනවා.

එමෙන්ම කරීනා මේ දිනවල සඟරා කිහිපයක මුල් කවරයද සරසන අතර, ඒවා බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වී තිබෙන බව සඳහන් වේ. අයිශ්වර්යා රායි, ශිල්පා ෂෙට්ටි, කරිෂ්මා කපූර් වැනි ජනප්‍රිය බොලිවුඩ් තරු ගැබ් ගත් අවස්ථාවලදී ඔවුන්ට මේතරම් ඉල්ලුමක් නොලැබුණ අතර, බොහෝ දෙනෙකු පවසන්නේ මේ කරීනා හා සායිෆ්ට දාව උපදින්නට බලාපොරොත්තුවෙන් සිටින දරුවාගේ වාසනාව වී ඇති බවයි.

 

2016-12-06-ent-105
2016-12-06-ent-106



අදහස් (0)

ගැබිනි කරීනා කපූර් මාකට් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site