IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගිනි කදු පිපිරීම් බියක්: අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

පැය 14 ක් තුළ, භූමි කම්පා මාලාවක් හට ගැනීමත් සමග, අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. මෙලෙස අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 800 කට පසුව යැයි පැවැසෙයි.

ලෝකයේ සක්‍රීය ගිනි කදු බොහොමයක් ඇත්තේ අයිස්ලන්තයේය.

භූමි කම්පාවලින් පසු එම ගිනි කදු පිපිරීමේ අවදානමක් පවතී. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ නිසාය. හටගත් සියලු භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 5 සීමාව පසු කර ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (0)

ගිනි කදු පිපිරීම් බියක්: අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site