IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගින්න නිවන්න බැරිවේ

කෑස්බෑව පැත්තේ කම්හලක ගින්නක් නිවීමට යද්දී හොරණ නගර සභා ගිනි නිවන රිය හොරණ පොකුණවිට කුළුපනදී වෑන් රියක හා යතුරුපැදියක හැපී පාර මැද පෙරැලී පස් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. හොරණ-පානදුර මාර්ගයේ දැඩි තදබදයක් ද පවතී.  



අදහස් (0)

ගින්න නිවන්න බැරිවේ

දයා සෞදි Thursday, 04 October 2012 02:02 PM

අපේ රටේ බොහොමයක් රියදුරන් මාර්ග නීති ගැන අවබෝධයක් නැහැ.. මාර්ගයේ ප්‍රමුඛස්ථානය ලැබිය යුතු වාහනවත් මොනවාද කියලා දන්නේ නැති අයත් ඉන්නවා..!(නු)

:       0       0

ආනන්ද Thursday, 04 October 2012 09:22 PM

අයියෝ සල්ලි

:       0       0

රෝස් පෙරේරා Thursday, 04 October 2012 10:50 AM

ගිනි නිවන්න යන රිය පාරේ අනෙකුත් වාහන වලට ඉඩ දෙන්න කියන නලාව ගහගෙන නොවේද යන්නේ.. ගිනි නිවීමට පෙර මේ දෙගොල්ලන්ටම පෙර හුරුවක් කරන්න ඕන කියලයි මගේ නම් අදහස.. ලංකාව ආසියාවෙ ආශ්චර්යයට යන ගමනට එහෙන් මෙහෙන් කරලා කොහොමද? නීති රීති ගැන රටේ මිනිසුන්ට තේරුමක් නැතිව මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි..!(නු)

:       0       0

වරුණ Thursday, 04 October 2012 10:45 AM

ජර මර අස්සේ බරකරත්ත කිව්වලු (ස)

:       0       0

සරත් Thursday, 04 October 2012 10:54 AM

ගිනි නිවන රථයට අනෙක් වාහන ඉඩ දෙනවා.

:       0       0

උපාලි Thursday, 04 October 2012 11:17 PM

මේ රටේ තියෙන රියදුරු පාසල් වල හරියට පුහුණුව දෙනවා නම් මෙ‍හෙම දේවල් වළක්වා ගන්න පුලුවන්. (නි)

:       0       0

බණ්ඩා Thursday, 04 October 2012 10:57 AM

කොහෙද අපේ රටේ ත්‍රීවිල් ඇතුළු අනෙකුත් වාහන එලවන අයට ගිලන් රියක් ගිනි නිවන රථයක් එහෙම එනවා දැක දැක පාරේ නොදැක්කා වගේ යන්නේ.. පොඩ්ඩක් නැවැත්තුවොත් ඒක මදි පුංචි කමක් වෙයි කියලා වෙන්න ඇති. මේකෙ වරද නම් ගිනි නිවන රථයේ වෙන්න බැහැ..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 04 October 2012 11:10 AM

ගිණි පිට ගිණි අපේ රටේ පාරවල් වලට දැන් වාහන සෑහෙන්න වැඩියි (ස)

:       0       0

වරුණ Thursday, 04 October 2012 11:06 AM

ගිලන් රථයකටවත් ඉඩක් නොදෙන මිනිසුන් ඉන්න රටක ගිනි නිවන රථවලට ඉඩ දෙයිද සරත්..!(නු)

:       0       0

අසෝක Thursday, 04 October 2012 11:21 AM

ගිනි නිවන රථ, ගිලන් රථ එනකොට අනික් වාහන වල රියදුරන් ඒවට ඉඩ දිය යුතුයි, මහා මාර්ග නීති පිළිපදින්න (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 04 October 2012 11:21 AM

ගිනි නිවන හෝ ගිලන් රථයක් එන විට එහි නලා හඩ ඇහෙන විට අනෙක් වාහන නවතා එයට ඉඩ දිය යුතුයි.. රියදුරු මහත්වරු ඒ ගැන දැනුවත් මදි.. කෙනෙක් ඉඩ දෙනකොට තව කෙනක් ඒ අස්සටත් එන්නයි බලන්නේ.. මේ ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි..!(නු)

:       0       0

සම්පත් Thursday, 04 October 2012 11:22 AM

කි.මී 2 විතර තදබදය දැන් ඉවරයි. ඔතන ලොකු වන්ගුවක් තියෙනවා (ස)

:       0       0

හිල්මි - ජර්මනි Thursday, 04 October 2012 03:46 PM

මේ රටවලනම් ගිනි නිවන රථය එනකොට අනිත් වාහන පුළුවං තරම් අයිනට කරල නවත්තලා ගිලන් රථයටයටත් එහෙමයි.. අපේ රටේ රියදුරන්ට රියදුරු පාසල්වලදිවත් උගන්වන්නේ නැතිද?(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 October 2012 11:27 AM

ගිනි නිවනවද ? ගිනි දෙනවද ? (ස)

:       0       0

මනෝහරන් Thursday, 04 October 2012 11:46 AM

ඒක ගිනි අවුලන වාහනයක් (ස)

:       0       0

ඉන්දිරා Thursday, 04 October 2012 11:56 AM

මෙයාලා කැලේ නිකන් ඉන්නේ , මෙලෝ රහක් නෑ (ස)

:       0       0

දිනේෂ් Thursday, 04 October 2012 05:23 PM

හ්ම්... (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 04 October 2012 01:35 PM

දැන් හැම තැනම ගිනි බිය (ස)

:       0       0

වසන්ත Thursday, 04 October 2012 06:31 PM

හැම තැනම එහා මෙහා ගෙන යාහැකි ගිණි නිවන උපකරණ තියාගන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site