කොළඹ ඇම් ඩී ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන කුරුණෑගල සංජීව කපිල බණ්ඩාර යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
ආනන්ද ගුණසේන මහතාට හා ඔහුගේ බිරිය දේවිකාට නුගේගොඩ ඔවුන්ගේ තට්ටු නිවාසයේ සිව්වැනි මහලේදී පිහියෙන් ඇනීම නිසා දෙදෙනාම බරපතල තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබති.
අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පැවසෙනුයේ ගුණසේන මහත්මියගේ වම් ධමනිය කැපී ඇති හෙයින් ඇගේ වම් පැත්ත අප්‍රාණික වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුණසේන යුවළ තාමත් රෝහලේ
ඇන්ඩ්‍රැ Tuesday, 29 January 2013 02:23 PM
ගුණසේන මහත්තයාලා සේවකයන්ගෙන් වැඩගත්ත විදිය නම් එතරම් හොද නැහැ.!(නු)
නිශාද් ප්‍රීනා Tuesday, 29 January 2013 02:49 PM
අපරාද නැතිවුනොත් ඉතිං පොලිසි උසාවි වහලා එම ස්ථානවල වැඩ කරන අයට ජීවත් වෙන්න විකල්ප රැකියාව්ක නිර්මාණය කරන් වෙයි,!(නු)
ගාමිණී Monday, 28 January 2013 04:27 PM
මෙයාලා කවුද කියලා අපරාධකාරයා හරියට දැනගෙන ඉන්න නැතුව ඇති. දැන් කන්නෙ නැතෑ පරිප්පු. (නි)
නෞෂාඩ් Tuesday, 29 January 2013 03:45 PM
ඇයි ශර්යා නීතිය ගාවගන්නේ..!(නු)
උත්පලා Tuesday, 29 January 2013 10:33 AM
ඇයි මිනිස්සු මේ වගේ කරන්නේ... අපේ නීති දැඩි කළ යුතුයි..!(නු)
ලකී Tuesday, 29 January 2013 03:52 PM
පොඩි පඩියට වැඩ කරන මිනිස්සුන්ගේ පඩි කපනවා සෑහෙන්ඩ..ඒක වෙන්න ඇති (ස)
හේමන්ත Monday, 28 January 2013 04:54 PM
මේක නම් සිංහලයා වනසන්න කරපු වැඩක්. (නි)
සිල්වා Monday, 28 January 2013 04:59 PM
ඇයි මිනිසුන් මෙතරම් දරුණු? (නි)
ශාන්ති Tuesday, 29 January 2013 11:11 AM
අර කියන ශර්යා නීතිය ඕන මෙන්න මේවට නිකම් අහක යන දේවලට නෙමෙයි... (නු)
අජිත් Tuesday, 29 January 2013 07:01 AM
කන්න දීපු අත හපාකාලා වගේයි පේන්නේ (ස)
මහේන්ද්‍ර Monday, 28 January 2013 08:52 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
කිවී Tuesday, 29 January 2013 07:12 AM
රටට ආදර්ශයක් විය යුතු අය පාරවල්වල වෙඩි තියන් මැරිලා යද්දි මේවා අහන්න දකින්න ලැබෙන එක සුළු දෙයක් (ස)