මොණරාගල ඇතිමලේ පහත ආරාවේ ගමක ගෝඩා බිවු බව කියන හත් දෙනෙකුගෙන් තිදෙනෙකු මියගොස් සිව්දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෝඩා හැලියෙන් 3 දෙනෙක් කනත්තට
දහම් Saturday, 06 December 2014 06:56 PM
අගේ පතේ අමාරුවට සීල අරක්කු ගණන් වැඩි බව අපි දන්නවා .....අන්ත දුප්පතුන් වීමේ පව සහෝදරයා... (ස)
ටානියා Sunday, 07 December 2014 08:00 AM
හොර ජාවාරම් නිසා මිනිස්සු මැරෙනවා (දී)
ධම්ම Saturday, 06 December 2014 12:49 PM
ඔබ තිදෙනාට මා නිවන් සැප ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? (නදී)
කුමාරි Saturday, 06 December 2014 01:24 PM
ධම්ම, අද පෝය දවසේ කර ගෙන තියන කුසලේ ආනිශංස තමයි ඔය. උතුම් මිනිසත් භාවයක් ලැබේවා කියා පතමු. (නදී)
සරත් Saturday, 06 December 2014 02:36 PM
මතට තිත කෝ? රටම මත්පැනින්, මත්ද්‍රව්‍ය වලින් පිරිල ඉතිරිලා ගිහින් තියෙනවා විතරයි. (නදී)
නන්දන Saturday, 06 December 2014 03:48 PM
විහින් මැරෙන්නේ (දී)
ශාන්ති Saturday, 06 December 2014 04:53 PM
අද වසරේ අවසාන පෝයනේ ඒක නිසා අපි එයාලට නිවන් සුව ලැබේවයි පතමු (දී)