ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන 2 කාණ්ඩයේ ටෙනිස් තරගයේ අවසන් දිනය වන අද (3 වැනිදා) පැවති පළමු තරගයෙන් අඛීල් ඛාන් පරදවා තරග වට 3-0 ක ජයක් ලබාගැනීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.
මෙම තරගයේදී ගොඩමාන්න ලකුණු 6/4, 6/3 සහ 6/4 ක පහසු ජයක් ලබාගත්තේය.
අද දින තරග ආරම්භ වීමට පෙර 1 වැනිදා සහ 2 වැනිදා පැවති තරග වලදී පිළිවෙළින් කේවල තරගයක් සහ යුගළ තරගය ජයගත් පාකිස්තානු කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ පසුවිය.
එහෙත් අද පැවති පළමු තරගය ජයගැනීමත් සමග ශී‍්‍ර ලංකාව කේවල තරග ජයග‍්‍රහණ 2 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ පාකිස්තානය සමගින් සමතැන් දිනාගැනීමට සමත්විය.
අද දිනයේ මීලගට පැවැත්වීමට නියමිතව ඇති කේවල තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරතාවට හිමිකම් කියනු ඇත.
එම අවසන් තරගය සඳහා ශී‍්‍ර ලංකාවේ දිනේෂ්කාන්තන් සමගින් පාකිස්තානයේ අසාම් කුරේෂි තරග වැදීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගොඩමාන්න තරගය සමකරයි