ගජමුතු දෙකක් නාවලපිටියේදී රුපියල් කෝටි දෙකකට විකිණීමට ගිය වත්තල ධනවත් ව්‍යාපාරිකයකු සහ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය ගැණුම්කරුවකුට විකිණීම සඳහා ගජමුතු දෙක රැගෙන ගොස් ඇති අතර ඔවුන් ඉබේම පොලිස් උපායදූතයන්ගේ උගුලට අසු වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගජමුතුත් සමග මුදලාලිත් පොලිස් කටට වැටේ
නිරන් Saturday, 19 January 2013 05:30 PM
අර ළගදි මරපු ආසියාවේ දිගම දල තිබුණ ඇතාගේ ඒවාද දන්නෙ නැහැ..!(නු)
ධම්ම Saturday, 19 January 2013 05:42 PM
හොඳ වෙලාවට පොලිසියට අහු උනේ.කෝරලේ මහත්තයට අහු වුණානම් දඩුකදේ ගහනව.(නු)
ජසීම් Saturday, 19 January 2013 07:23 PM
මේ දවස්වල අල්ලපු ගජ මුතු කෝ..!(නු)
දෝහා Saturday, 19 January 2013 08:15 PM
මුදලාලි දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි නේද? (ත)
බන්ධුල - කටාර් Saturday, 19 January 2013 08:13 PM
අසරණ සත්තු මරලා පෝසත් වෙන්න හදන මේ වගේ පවුකාරයන්ට උපරිම දඩුවම් දෙන්න. (ත)
කුරුවිට Saturday, 19 January 2013 10:23 PM
මුදලාලි ලොකු දේශපාලඥයෙකුගේ කවුරුවද්ද දන්නෙ නැහැ? (නි)
සෑම් Saturday, 19 January 2013 02:49 PM
අයියෝ මුදලාලිගේ ගජ මුතු ......(ස)
නිත්‍යා Saturday, 19 January 2013 03:04 PM
සුල මුල සොයා බලා වරදට දඩුවම් ලබා දිය යුතුයි. මේ අය තමයි අහිංසක සතුන්ට හින්සා කරන්නෙත් (ස)
ලලිත් කටාර් Saturday, 19 January 2013 03:17 PM
නීතිය හරියටම හරි.. මේ අය ගැමියන්ට මුදල් අවි ආයුධ දීලා සතුන් මරලා අවශ්‍ය දේවල් අරන් ලක්ෂ කෝටි ගණන් හම්බ කරනවා.. මේවට හවුල් සියළ ු දෙනාටම දැඩි දඩුවම් දිය යුතුයි.!(නු)
රංජිත් Saturday, 19 January 2013 03:21 PM
කවුරු දඩුවම් නොකෙරුවත් අවශ්‍ය වෙලාවට නිසි දඩුවම් සොබාදහමෙන් ලැබේවි (ස)
දේවප්‍රිය Saturday, 19 January 2013 03:26 PM
ගජමුතු කියන් නේ වටින දෙයක් අපේ රටේ අලිඇතුන් මරණ විදිහට කොයින්ද ගජමුතු (ස)
පිටිගල Saturday, 19 January 2013 03:50 PM
දෙන්නට ගිල්ලවන්න තියෙන්නේ (ස)