
(ගයාන් සූරියආරච්චි)
පෞද්ගලික සමාගමක් යටතේ පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගොස් මුදල් ඉපැයූ බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මෝටර්රථ කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය, හදගල ප්‍ර දේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු එම පිරමීඩාකාර යෝජනා ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, මුදල් ඉපැයීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනතේ වගන්ති 3 ක වැරැදි සිදුකිරීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
109
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෝටර්රථ කාර්මිකයකු පිරමිඩ ජාවාරමකට හවුල් වෙලා