අරණායක සාමසර කන්ද නාය ගොස් අදට දින 14 කි. නාය යාමෙන් අවතැන් වූවන් රැඳී සිටි පාසල්හි අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර ඇත. සාමසර කන්ද ආසන්නයේම ඇති හත්ගම්පොළ මහා විද්‍යාලයේ ළමෝ 11 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවත් අරණායක ආරංචි මාර්ග කියයි. මෙම පාසලේ ළමයින් 20 දෙනෙකුගේ පමණ නිවාස නාය යාමට ලක්ව ඇති බවත් ඔවුන් අද සාමාන්‍ය ඇඳුමින් පාසල් පැමිණි බවත් වාර්තා වෙයි.
අතුරුදන් වූ ළමුයින්ගේ ඡායාරූප සහිත බැනරයක් පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත.ඔවුන්ගේ පාසල් සගයෝ එතැනින් යන හැම අවස්ථාවකම ඒ දෙස බලා සුසුම් හෙළති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කෝ අපේ සගයෝ - පන්තියත් පාළුයි
සිරි Monday, 30 May 2016 06:32 AM
බලවත් ශෝකය ප්‍රකාශ කරමි (ම)
සංජීව Monday, 30 May 2016 06:46 AM
බලවත් ශෝකය (ම)
තිලකරත්න Monday, 30 May 2016 01:10 PM
මතුසංසරේ මෙවන් විපතක් නොවේවා.! (ර)
ඉෂාර ගුණසේකර Monday, 30 May 2016 07:29 AM
ඔබ සැමට නිවන්සුව පතන අතර මෙවන් අකල් මරණයකට මතු පත්නොවේවා (ම)
ශාන සෞදි Monday, 30 May 2016 07:32 AM
බලවත් ශෝකය ප්‍රකාශ කරමි (ම)
කරුණාරත්න ගම්පොල. Monday, 30 May 2016 09:02 AM
භාවගමන කෙටි වේවා. අජරාමර නිවන්සුව දැනේවා (බ)
විජේ Wednesday, 01 June 2016 07:39 AM
පවු අහිංසක පොඩි ළමයි (නි)
ආර්. ඇම්. ආර්. දියඇලගෙදර Wednesday, 01 June 2016 07:48 AM
බුදුන්ගේ දේශය තුළ තවත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවේවා! (නි)
සෙනරත් Monday, 30 May 2016 03:28 PM
හදිසි විපතින් මෙලොව හැර ගිය සියලුම දරුවන් හා වැඩිහිටියන් හට අමා මහ නිවන් සුවයට මඟ සැලසේවා ! (ර)
ඉසුරන්දි Monday, 30 May 2016 10:48 AM
සසර වසනාතුරු මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවායි පතමි! (නි)
රණතුංග Monday, 30 May 2016 11:05 AM
මියගිය සියලුම දෙනාට නිවන් සුව.! (ර)
කුමාර හේරත් Wednesday, 01 June 2016 10:06 AM
නොනිමෙන සසරේ ඔබට කොහේ හෝ වෙර දෙන්න අැති.(හේ)