(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මහපාරට වැටුණු එම සිවු දෙනාගෙන් දෙදෙනකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීයදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් නවැතැන් පොළෙන් එළියට දැමීම නිසා මෙලෙස යන එනමං නොමැතිවීම පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිසඳරක් පත්වෙන තැනට ගියා නම් ගොඩ.. නැද්ද මම අහන්නේ?
ඔය මහා අන්ත ජඩ පාලනයක් තියෙනවා කියලා මොර දෙන ඇමෙරිකාවේත් මේ වසංගතය වෙලාවේ කිසිම කුලී නිවැසියෙක් එළියට දාන්න බැරි නීති ගෙනාවා. අපේ රටේ සර්ව පිත්තල රජවරුන්ට එව්වා දැනගන්න ලැබෙන්නේ නැතිව ඇති...
මමත් මගේ ගෙදර හිටපු කොරෝනා කාරයින් ටික එළවලා දැම්මා..