IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අලුත් වෙයි

(යොහාන් භාසුර)

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු අද පසුකළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 16,597.16 ක් බවට පත්වූ බවත එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ඒකක 94.71 කින් ඉහළ ගොස් ඒකක 5,056.74 ක් ලෙස සටහන් වූ බවත් එම ප්‍රකාශකයා කීය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.31 ක් බවට පත්වූ බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අලුත් වෙයි

Kamal Koyrala Wednesday, 22 January 2025 02:32 PM

අරුණ එන්න හිරු බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site