කොග්ගල  හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටීමෙන් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

තුවාලකරුවන් තිදෙනකුගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.