(මනෝප්‍රිය ගුණසේකර)
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ළමුන් හැර රැඳවියන් ප්‍රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබු කොන්දේසියද උල්ලංගණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණීළ්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.
රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස
’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.
ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෙහෙළිය උසාවි ගෙනා වාහනය ගැනත් පරීක්ෂණයක්
ravin Tuesday, 19 March 2024 01:57 AM
නැතිව... නැතිව...! කොහොමත් මෑන්ස් බබා පාට් එක තමා රඟපාන්නේ...!
nanda Tuesday, 19 March 2024 03:49 AM
මෙයා උක්කුන් බබෙක්ද?
Prabha Tuesday, 19 March 2024 04:05 AM
උපුල් දෙණිය වගේ හුළඟටත් වැනෙන කෙනෙක්ගෙන් මීටවඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
Sampath Tuesday, 19 March 2024 07:50 AM
අනෙක් රැඳවියන් අරන් යන බස්එකේම කෙහෙළියව අරන් යන්න...
Bunny Preena Tuesday, 19 March 2024 09:15 AM
අම්මා අප්පාගේ භූදලයක් කියලා හිතුවද දන්නේ නැහැ
පිටරටවැසියා Tuesday, 19 March 2024 10:09 AM
මෙතුමා නේද බෙන්ස් එකෙන් පාර්ලිමේන්තුවට එදත් ආවෙ, අදත්-හෙටත් බෙන්ස් එකෙන්ම තමයි එන්නෙ කියල පාරම් බෑවේ. එහෙව් එකේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට තිබුනෙ උසාවි යන්නත් බෙන්ස් එක්ම ලෑස්ති කරල දෙන්න. මේ සේරටම වග කියන්න ඕන මැතිවරණ හරහා මෙවැන්නන් දියවන්නාවට දක්කන රටේ ජනතාවම තමයි.
Chandana Mohotty Tuesday, 19 March 2024 10:29 AM
පිලිකා රෝගින්ට දුන් හොර බෙහෙත් දුන්න එවා නින්දෙදි මතකෙට.එනවා. එතකොට යමපල්ලන් මගේ බෙල්ලම මිරිකන එක සිහියට එනවා.
Pradeep Tuesday, 19 March 2024 11:40 AM
මූව බන්ධනාගාරෙ ඇතුලට දවසක් දැම්මා නම් , අනිවාර්යයෙන් මූට ගහල මරනවා .. එක දවසක් මූව දාපන් ඇතුලට කාලකන්ණි ය.
Kamal Koyrala Tuesday, 19 March 2024 11:52 AM
බන්ධනාගාර වාහනේ VIP සහ පොඩි අයට අයට බස් එක මේ දවස්වල බන්ධනාගාරේ වාහනේ රෙපෙයාර් රිපෝට් හදලා තියෙන්නේ.
nanda Tuesday, 19 March 2024 04:27 PM
මේ වගේ පවුකාරයන්ට හෙන හත වදින්න ඕනේ අහිංසක රෝගීන් අමාරුවේ දැම්මට.
chithral Tuesday, 19 March 2024 11:46 PM
කෙහෙළියගේ ඇඟේ හිටපු බලු මැක්කෝ ඒ වාහනයේ බෝවෙලාලු...