
(සුජිත් හේවාජුලිගේ)
පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බන්දර පත්මේ නැමැත්තාගේ ගම්පහ ප්‍රදේශයේ අැති රුපියල් කෝටි පහක් පමණ වටිනා දේපොළ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද (22) දින හතක කාලයක් සඳහා වෙනත් අයෙකුට පැවරීම හෝ විකිණීම තහනම් කරනු ලැබීය
මාදිල්ගමුව බටපොත උඩුගම්පොළ ප්‍රදේශයේ ලක්ෂ 300ක් වටිනා කබානා සහිත හෝටලය ඊට යාබදව පිහිටි පර්චස් විස්සකින් සමන්විත ඉඩම සහ එම හෝටලය ආසන්නයේම පිහිටි කාමර හයකින් සමන්විත අඩක් නිම කරන ලද ලක්ෂ දෙසීයක් වටිනා ගොඩනැගිල්ල මෙසේ දින හතක කාලයක් සඳහා වෙනත් අයෙකුට පැවරීම හෝ විකිණීම මෙසේ තහනම් කළ බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1259
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙහෙල්බද්දර පත්මේගේ දේපළ තහනම්