
කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි.
පිපිරීම සිදුවූයේ පැරැණි හවානා නගරය යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි සරගෝටා නමැති තරු පහේ හෝටලයේය.
පිපිරීමෙන් හෝටලයේ මහත් කීපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පිපිරීම සිදුවී ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.
පිපිරුමත් සමඟ කඩා වැටුණු මහල්වල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීම දිගටම සිදුවෙමින් පවතී.
මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවක සහ කුඩා දරුවන් කීප දෙනකු සිටින බව කියුබන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කියුබාවේ හවානා නුවර පිපිරීමක්
Nihal Saturday, 07 May 2022 12:55 PM
එහෙ මල්ලිලා නැති නිසා හරිම සාමකාමියි.