IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කොළ සමුළුවට 6000 ක් එති

එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික මහා සමුළුව ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට ඇරඹීමට නියමිතය. නියෝජිතයන් 5800 දෙනකු තම හඳුනාගැනීමේ ලාංඡන පැළඳ සමුළුවට පැමිණිය යුතු බවත් රැඩිකල් වෙනසක් සඳහා අනුමැතිය ලබාගැනීම ඇතුළු යෝජනා කිහිපයක් සම්මත කරගැනීමට නියමිත බවත් පක්ෂ ආරංචි කියයි. සිරිකොත අවට පොලිස් ආරක්ෂාව තරකොට ඇත. දහසකට ආසන්න පොලිස් බලඇණි එහි කැඳවා ඇත. ගිනි අවි රැගෙන සමුළුවට ඇතුළුවීම සපුරා තහනම්කැර තිබේ. අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මාර්ග බාධක යකඩ වැට ද සිරිකොට අසළ ද මාදිවෙල පාරේ ද ගොඩගසා තිබේ.



අදහස් (0)

කොළ සමුළුවට 6000 ක් එති

බන්දුල Saturday, 01 December 2012 07:37 PM

ජයවේවා...ජයවේවා... (දී)

:       0       0

අජිත් Saturday, 01 December 2012 02:39 PM

නියමයි ... අපි කවදත් කොළ (දී)

:       0       0

හේරත් Saturday, 01 December 2012 08:50 AM

සුභපැතුම් යු.එන් පි (දී)

:       0       0

අශාන් Saturday, 01 December 2012 08:48 AM

ඉල්ලන ඕනෑම ගානක් දෙන්නම් පුළුවන්ද වැඩක් කරන්න ! (ස)

:       0       0

ප්‍රීති Saturday, 01 December 2012 09:29 AM

ජයවේවා

:       0       0

ලලිත් Saturday, 01 December 2012 09:37 AM

මොකට මේ බලය රැකගන්න හදන්නේ ..(ස)

:       0       0

ලංකා Saturday, 01 December 2012 09:58 AM

ලංකාවේ විශිෂ්ටතම පක්ෂයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site