හෙරොයින් ග්‍රෑම් 81යි මිලිග්‍රෑම් 160ක් දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේදී අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය කියයි. සැකකරු මෝදර මැසිපර්ගියුෂන් පාරේ පදිංචිකරුවෙකි. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3කට වැඩියෙන් ළඟතබාගත් බව අධිකරණයේ ඔප්පුවුවහොත් එය මරණදඩුවම දිය හැකි වරදකි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළ නැති ගහේ යන වැඩක් කරයි
පනාගොඩ Friday, 14 September 2012 05:27 PM
අන්න මරු කට්ටියත් එක්ක එකතු වෙලා කරමුද (දී)
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:43 PM
ඇත්තටම හෙරොයින් ග්‍රෑම් එකක් කීයක් වෙනවද? (නි)
මිලාන් Friday, 14 September 2012 01:52 PM
කවදද එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙන්නේ...(ස)
ඉන්දික Friday, 14 September 2012 02:31 PM
හොඳයි....(ස)
රණා Friday, 14 September 2012 10:24 AM
එක්කෙනෙක් හරි එල්ලුම් ගස් යවනකම් මේ වැඩ ඉවරයක් වෙන එකක් නෑ .(ස)
නිසන්සලා Friday, 14 September 2012 10:42 AM
හොඳයි .(ස)
අමිල කටුනායක Friday, 14 September 2012 10:20 PM
මොන නඩුවක් උනත් ඉක්මනින් තීන්දු දෙන විනිසුරුවරුන් බිහිවේවා !! .(ස)
මොහං Saturday, 15 September 2012 09:31 PM
ගහට නගින ගමන් කොළ එල්ලයි. අපේ අයියල එහෙමනේ (දී)
රත්නායක Friday, 14 September 2012 11:37 AM
ඕවා පස්සේ පාම්පිටි වේවිද මන්දා ....(ස)