යතුරුපැදි කරුවකුට පහර දුන්නැයි කළුවරගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ ද, ඔහුට පහර දුන්නැයි යතුරු පැදිකරුව වන දිලුම් සංජීව ද පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර ගැනීම සඳහා තබ්බෝව රෝහලටය ඇතුළු කරනු ලැබූහ. යතුරුපැදියට ද ප්‍රාදේශීය සභාපතිගේ කැබ්රියට ද හානි සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළුවරගස්වැව ප්‍රා.සභාපති අත්අඩංගුවේ
දයා-සවුදි Thursday, 30 August 2012 11:53 AM
මීට කලිනුත් මුන්නැහැ ගැන මොකක්දෝ කලබගෑනියක් තිබුණා නේද? (නි)
මනෝ Thursday, 30 August 2012 11:59 AM
අම්මෝ! ඔන්න ප්‍රාදේශීය සභාපතිතුමෙක් එනෝ. පරිස්සම් වෙයල්ලෝ. (නි)
සුරංග Thursday, 30 August 2012 12:34 PM
නියම වැඩේ. හොදට ගහන්න ඕනෑ. (නි)
ඩයස් Thursday, 30 August 2012 12:45 PM
සභාපතිතුමා බය වෙන්න එපා. අපි කොහොමත් ඡන්දය දෙන්නේ ඔබතුමාටයි. (නි)
Ranasinghe Premalal Thursday, 30 August 2012 05:05 PM
මෙහෙම ගියොත් අන්තිමට ගහගෙන ඔළුගෙඩි ටික විතරක් ඉතිරි වෙයි වගේ..!(නු)
වරුණ Thursday, 30 August 2012 12:57 PM
පොලිසියෙන් මේ අල්ලන ඇල්ලිල්ලට වැඩිකල් යන්න කලින් ආයෙත් ප්‍රාදේශීය සභා මැතිවරණයක් තියන්න වෙයි වගේ. (නි)
එරංග Thursday, 30 August 2012 01:02 PM
දිලුම්ට මගේ ආචාරය... වැඩේ නම් වරදියි තමයි.. එත් නඩුත් නැති මේ වගේ අවස්ථාවක ගැහුවා කියලා හරි හිත හදාගන්න පුළුවං...!!(නු)
සිල්වා Friday, 31 August 2012 06:27 AM
ඔය වෙලාවට අවශ්‍ය වන්නේ මොළයයි. (නි)
ප්‍රගීත් Thursday, 30 August 2012 01:26 PM
ඉතාම නරකයි. ඒත් අපි ඔයාලටම තමයි ඡන්දය දෙන්න. (නි)
නිශාද් ප්‍රීනා Thursday, 30 August 2012 02:07 PM
ලයිට් නැතිව කළුවරේ ගිහං හප්පන්න ඇති..!!(නු)
වරුණ Thursday, 30 August 2012 10:08 AM
මිනිස්සු ඡන්දෙ දීලා පත් කරන අයගේ හැටි මෙහෙමද? මේ ගැන මිනිසුන් බුද්ධිමත්ව සිටිය යුතුයි..(නු)
අමිල කටුනායක Thursday, 30 August 2012 02:17 PM
මේ අය පත්වෙලා ඉන්නේ අපේ ඡන්ද වලින් නෙවෙයිද?(නු)
ගාල්ලගේ Thursday, 30 August 2012 10:37 AM
ලංකාවේ ප්‍රාදේශීය සභාපතිලා ඉතා විශාල කරයබාරයක් කරනවා රට වෙනුවෙන්.(නු)
කෙවින් Thursday, 30 August 2012 10:38 AM
අහවලාගේ ගෝලයන් නේද මේ? (නි)
බාලසූරිය Thursday, 30 August 2012 10:54 AM
ගොඩක් ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරු හැසිරෙන විදිය ඉතාම නරකයි..!!(නු)
චමල් Thursday, 30 August 2012 11:09 AM
ඔයගොල්ල මොන චන්ඩිකම් කළත්.අපි ඔයාලටමතමයි ඡන්දය දෙන්නේ.. (නු)
අනුර Thursday, 30 August 2012 03:16 PM
ජය වේවා...!! ඔබතුමා තව්ත සභාපතිවරුන්ට ආදර්ශයක්..!!(නු)
මනෝහරන් Thursday, 30 August 2012 11:17 AM
මම හිතුවෙ මේ දෙන්නා ගහගෙන කියලා..!!(නු)
උදයග Thursday, 30 August 2012 11:35 AM
ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කරන කැත වැඩක් ගැන ප්‍රවෘත්තියක් දැන් හැම සතියකටම අඩුම වශයෙන් වරක් හෝ යනවා. (නි)