(යොහාන් භාසුර)
කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුව කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කළේය.
ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල රැස් රැසක් කපා ඉවත් කළ අතර ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත්කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කොළඹ විශාල ගස් ඉවත් කරයි
ajith Sunday, 08 October 2023 05:12 PM
මිනිසුන් විශාල ප්‍රමාණයක් දිනපතා සංසරණය වන කොළඹ වැනි නගරයක මෙවැනි විශාල ගස් තිබීම, මගීන්ට අනතුරදායක දෙයක්. මේ බොහෝමයක් ගස් යටත් විජිත සමයේ, නගරය එතරම් ජනාකීර්ණ නොවුණු යුගයක සුද්දන් විසින් රෝපනය කරනලද ගස්... දැන් මේවා ඉවත්කර, එතරම් විශාල නොවන ගස් සිටුවීමට කාලය පැමිණ ඇත.
සමන් - ඕමානයSunday, 08 October 2023 07:06 PM
කොළඹ නගරයේ පාරවල් මේ විශාලගස් නිසා කොපමණ අලංකාරවත්ද? කොපමණ සිසිලක් ගෙන දෙනවද? පරිසරයට කොතරම් හිතකරද? කොපමණ වායු දූෂණය අඩුකිරීමට ඉවහල් වෙනවද? කොළඹ “Garden City” යනුවෙන් හැඳින්වෙන්නේ මේ ගස් නිසා නේද? අනතුරුදායක ගස් කීපයක් තියෙන්න පුළුවන්. නමුත්, ඒවා කපාදැමීම යම්කිසි ප්‍රමිතියක්, සීමාවක් ඇතිව කළ යුතුයි. නගර සභාවේ කිසියම් පරිසර කොමිටියක් ඇතිනම් පරිසර අමාත්‍යංශයේ බලධාරීන්ද සමග, මෙය නිසි අධ්‍යයනයක් ඇතිව කළයුතුයි. අනාරක්ෂිත ගස් හඳුනාගෙන, අතු කීපයක් කපාදමා ආරක්ෂාකාරී කළ හැකිනම් හොඳයි. මුළු ගසම සිඳලන්නේ නැතිව. මෙය පරිසර අමාත්‍යංශයේ කාරුණික අවධානය පිණිසයි.
මියැසි Sunday, 08 October 2023 06:11 PM
ඊනියා පරිසර ලවර්ස්ලා නැගිටින්න කලින් කරන දෙයක් කරගන්න.
Akila Sunday, 08 October 2023 06:21 PM
රෝසි අඳුරන ලි මුදලාලි කෙනෙක් ගොඩ ගිහින් වගේ එකෙනුත්
chandima Sunday, 08 October 2023 07:25 PM
මේ අර වාෂ්ප වුණු උත්තමයෝ පාරදිගේ හිටවපු ගස්ද? නැතිනම් වෙනත් ගස්ද?
Hashita Namalie Abeyratne Monday, 09 October 2023 09:04 AM
මේකනම් මහා මෝඩ තීරණයක්.මේවට පරීක්ෂා කරලා බලලා අනතුරුදායකනම් විතරක් කපන එක නේද හොඳ ?
pakeer Monday, 09 October 2023 12:25 PM
පානදුර ලංගම බස් නැවතුම් පොලේ වම් පැත්තෙ තියෙනව අංශක 30කට වඩා ඇලවුනු ලොකු ගහක්..එතනම තියෙනව උපකාරක පන්තියක්..ලමයි සිය ගානක් එන..කරුනාකරල එක ඉවත් කරන්න.
pakeer Monday, 09 October 2023 04:13 PM
මම නම් හිතන්නෙ..මෙයාල කපන්නෙ අනතුරුදායක එව විතරයි,,,මෙක මාද්‍ය විසින් පල කරල තියෙන විදිහ වැරදියි..දැන් මෙ රුපෙ තියෙන ගහ උනත් හුගාක් ඇල වෙච්ච එක්කක් නේද? නැත්නම් මට පේන හැටිද?