කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (26) පැවැති අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විදුහල් පිල ලකුණු 86 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළේය. රාජකීය විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 192 (චාමික කරුණාරත්න 42, ශෂික යසවර්ධන 37, එස්. දිනපාල 36, හසිත සමරසිංහ 26, ගිෂාද් පණ්ඩිතරත්න 20, ශෂික ප‍්‍රනාන්දු 28/3)ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 45.5 කදී 106 (ගයාන් සිල්වා 25, ඩිල්ෂාන් සේනානායක 19, ගිෂාද් පණ්ඩිතරත්න 8/3, හසිත සමරසිංහ 15/2, මලිත් කාරියවසම් 19/2)
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනති