IMG-LOGO

කොළඹ යළි යටවෙයි

සිකුරාදා සවස සිට ඇරඹි මහ වැසි හේතුවෙන් කොළඹ තුම්මුල්ල, ආමර්වීදිය ඉඟුරුකඩේ හන්දිය ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇතැයි ද කැලණි ගඟේ ජල මට්ටම යළි ඉහළයමින් පවතින බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. කැලණි ගඟේ තවමත් ගං වතුර මට්ටක් වර්ධනය වී නැති බව ද ඒ මහතා කීවේය.

 

 

 

 

දිවයිනේ ප‍්‍රදේශ රැසකට පවතින අධික වැසි හේතුවෙන් කැලණි ගඟ ඇතුළු ගංඟා කිහිපයක ජල මට්ටම් යළි ඉහළ යමින් පවතිනවා. 

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ එය ගංවතුර මට්ටමක් දක්වා මෙතෙක් වර්ධනය වී නොමැති බවයි. 

 

- See more at: http://nethfm.com/article/108081#sthash.aiHjwpky.dpuf



අදහස් (0)

කොළඹ යළි යටවෙයි

බමුණු Sunday, 29 May 2016 09:20 AM

හැමෝම එකතුවෙලා කොළඹ වටකරලා මහා බැම්මක් බඳිමුද? (ම)

:       0       0

වික්‍රම Saturday, 28 May 2016 06:40 AM

මහින්දගේ වැරදි පෙන්නලා තව ටික කලක් යන්න තිබුනේ. දැන් රට අරාජික වෙලා. නායකයොත් වැඩිවෙලා (නි)

:       0       0

ජගත්‍ Saturday, 28 May 2016 07:54 AM

ආයෙත් ගංවතුරක් අාවොත් මේ මිනිසුන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

අරවින්ද Saturday, 28 May 2016 08:32 AM

ගෝඨලාගේ නගර සංවර්ධනය ගැන දැන් තමයි පෙනෙන්නේ (නි)

:       0       0

අනුර Saturday, 28 May 2016 09:47 AM

හැමෝම එකතුවෙලා කොළඹ වටකරලා මහා බැම්මක් බඳිමුද? (නි)

:       0       0

රාධා Saturday, 28 May 2016 04:29 PM

මේකේ වරදක් අපට නම් නොපෙනේ. අපි අඩුම වශයෙන් අපේ මිනිරන් වලින් පැන්සලක්, රබර් වලින් මකනයක්වත් හදනවද? දැන් ඉදල, කොස්ස පවා ප්ලාස්ටික් වලින් නේද? අඩු වශයෙන් පොල් ගාන්නවත් කම්මැලි නිසා කඩෙන් ගාලා ගේන්නේ (නි)

:       0       0

යසපාල Saturday, 28 May 2016 07:22 PM

මේවා ඉතින් කවදාවත් විසඳුම් නැති ප්‍රශ්න (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 28 May 2016 11:52 PM

කොහොමද ගෝඨලාගේ නගර සංවර්ධනේ? අතිවිශිෂ්ටයි නේද? (නි)

:       0       0

අජිත් Sunday, 29 May 2016 02:19 AM

මල්වන - දොම්පේ පහුරු ඔය පාරේ වාහන ගමන් කළනොහැකි තරමට නැවත ගංවතුර තිබෙනවා. (නි)

:       0       0

ඇසළ Sunday, 29 May 2016 03:18 AM

මෙහෙම වහින්න එක හේතුවක් තමයි කැලෑ විනාශ කිරීම නගර සංවර්ධනය නොකර රටක් දියුණු කරන්න බැහැ. විල්පත්තුව වනසනවා එකෙක්වත් බලනවද ඒ දිහා. කාට හරි වැඩක් කරපු මිනිහෙකුට බැන බැන ඉන්නවා මිසක්. උන් ඉන්න කාලෙත් දැන් ඉන්න එවුන්ගේ කාලෙත් දෙකේම එකයි කැලෑ පාලු කරනවා නැවත පදිංචි කරන මුවාවෙන්. (බ)

:       0       0

ගයාන් Sunday, 29 May 2016 03:42 AM

අරවින්ද ඔහොම කතාකරන්න එපා .ඔයාල වගේ අය ඉන්නකම් මේ ආණ්ඩුවට මිනිස්සු මෙහෙම රවට්ටන්න පුළුවන්. (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 May 2016 04:45 AM

මහී කාන්තාවත් කම්පාවෙලා. ජයවර්ධනපුර ජලය බැසයාමට කැපූ ඇළ වසා දැමුවේ ඇයි? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 May 2016 05:35 AM

ස්වභාවික පරිසරය වෙනස් කිරීමේ ප්‍රතිඵලයි මේ. පාලමක් හැදුවොත් ගඟක/ඇළක, එම ස්ථානයේ ගලන ජල ප්‍රමාණයේ ධාරිතාව හරි අඩකින් අඩුවෙනවා. ඇයි ඒ? නොදන්නාකමද? නැත. වැඩිපුර පස් පිරවෙන ප්‍රමාණයට ලැබෙන කොමිස් මුදල වැඩි කමයි හේතුව. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 29 May 2016 05:37 AM

කවුරු මොනවා කිවුවත් ජනතාව දන්නවා ගෝඨාභය සිටියා නම් මෙවන් විපත් නොවන බව. බොරුනම් ආණ්ඩුව විසුරවලා මහමැතිවරණයක් තියලා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 180 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site