IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹ-මාතර බසය ගාල්ලේ දී ගිනි ගනී

කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් ගාල්ල සමුද්‍රමාවතේ දී ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. බසය ගිනිගන්නා අවස්ථාවේ දී එහි මගීන් 50ක් පමණ සිටි බවත් කිසිවෙකුට තුවාල සිදුව නැති බවත් පොලිසිය කියයි. බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා පවසන්නේ බස් රථයේ සියළු ලිපි ලේඛණ ගින්නෙන් විනාශ වූ බවයි. ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීය.

(ගින්දර සහිත ඡායාරූප සඳහා අනුග්‍රහය තරංග රුවන් කුමාර මහතාගේ ෆේස්බුක් පිටුවෙනි)

13285_1572999166294889_9208958507293846875_n 1948040_1572999406294865_2547930230933528150_n 10012620_1572999149628224_3290280792276196926_n 11009136_1572999426294863_5536624629928018269_n 11047941_1572999192961553_7472622042106979416_n 11148372_1573001469627992_6533007527474319132_n 

20150523_131935

20150523_131923(1)  20150523_132339 20150523_132632

  20150523_132433



අදහස් (0)

කොළඹ-මාතර බසය ගාල්ලේ දී ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site