IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ අපරාධ කොට්ඨාසයේ 13 කට කොරෝනා

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කොරෝනා  වෛරසය ආසාදිත වී ඇතැයි  අද වෛද්‍ය වාර්තාවලින්  අනාවරණය  වූ බව  කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.

මීට දින කිහිපයකට ඉහත දී මෙම කොට්ඨාසයේ භෝජනාගාර පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය  ආසාදනය වී තිබිණි. ඒ බව අනාවරණ වී ඇත්තේ රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු එම කොස්තාපල්වරයා විසින්ම  පෞද්ගලික රෝහලකින් සිදුකරගත්  පී.සී.ආර්. පරීක්ෂණයකින් බවද  පොලිස් නිලධාරියක් පැවැසීය .

ඉන් අනතුරුව ඔහු  සමග සමීපව කටයුතු කළ තවත් පුද්ගලයන් 20 දෙනෙකුගේ  පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව තවත් 13 දෙනෙකුට එම වෛරසය ආසාදිත වී ඇතැයි  අනාවරණය වූ බව එම  පොලිස් නිලධාරියා පැවැසීය

කොරෝනා අසාදිත භෝජනාගාර පාලක ලෙස කටයුතු කොට පොලිස් කොස්තාපල් වරයා පුනානි නිරෝධාන මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලබන බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

කොළඹ අපරාධ කොට්ඨාසයේ 13 කට කොරෝනා

banda Thursday, 29 October 2020 09:06 PM

මේ අර මධූෂ්ව බලන්න ගිය කණ්ඩායම නේද?

:       0       0

kamal Friday, 30 October 2020 02:04 AM

මේක හරි කතාවක්නේ.. පොලිසි කොරෝනා වැළකීමේ ප්‍රතිපත්තිය පිළිපැදලා නැහැ. දඩගහනවද? හිරේ දානවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14067 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 179 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site