කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. ඔහු බිමට පැන්නේ දැයි පොලීසිය සොයා බලයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කළුබෝවිල ලෙඩා පස් වැනි මහලෙන් බිමට
නිශාර්ඩ් Friday, 14 December 2012 02:07 PM
ගහින් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ (දී)
ලියනගේ Friday, 14 December 2012 02:23 PM
බැල්කනියට වැටක් නැද්ද? (නි)
ලෙනාර්ඩ් Friday, 14 December 2012 02:25 PM
දැන් ඔය ඔහොම පැන්න කීවැනි ලෙඩාද? (නි)
කොඩිකාර Friday, 14 December 2012 02:20 PM
ෆාමසි එකක බිලක්වත් දැක්කද දන්නෙ නැහැ? (නි)
නිරුග Friday, 14 December 2012 02:46 PM
කොරේ පිටට මරේ (දී)
නිව් Friday, 14 December 2012 02:41 PM
අයියෝ සල්ලි (දී)
පාරා Friday, 14 December 2012 09:16 PM
ජීවත් වෙන්න අමාරු උනහම ඔහොම වෙනවා. බඩු මිල, බෙහෙත් මිල , මුදල් අගහිඟකම් නිසා මිනිස්සු ක්ෂණිකව මෙවැනි තීරණ ගන්නවා (ස)
ෂෙරීෆ් Friday, 14 December 2012 03:37 PM
1. කොස්තාපල්වරයකු සහ හමුදා භටයකු තෙවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දෙහිවල පොලිසිය කියයි. 2. කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි. මොනවද මන්දා මේ වෙන්නේ? (නි)
දමිත් Saturday, 15 December 2012 12:36 AM
මරණය සැපකි. (නි)
සුපුන් ලන්ඩන් Saturday, 15 December 2012 02:01 AM
වැඩිවන ජීවන වියදම මේ මරණවලට හේතුවයි..!(නු)
සකු Saturday, 15 December 2012 03:55 PM
මිනිස්සු නැද්ද ඕකේ (දී)
අජිත් Friday, 14 December 2012 06:54 PM
කවුරුට්‍ර්හ් නැද්ද බලා ගන්න (දී)