IMG-LOGO

කළුතර මුස්ලිම් මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්

අන්තර් පාසල් 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවන වටයේ තරග 2 කින් ජය ලබාගැනීමට කළුතර මුස්ලිම් මැදි විදුහල සමත්වී තිබේ. කළුතර වේලාපුර විදුහල ලකුණු 105 කින් පරාජය කළ කළුතර මුස්ලිම් මැදි විදුහල් පිල කළුතර ඥානෝදය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය.

 

වේලාපුර විදුහලට එරෙහි තරගය

කළුතර මුස්ලිම් මැදි විදුහල - 196
(පස්මිල් අහමඞ් 53, ෂෙයික් අහමඞ් 32, මොහොමඞ් අර්ෆත් 20, ශෂික නදීෂාන් 49/3)
කළුතර වේලාපුර විදුහල - 91
(සුපුන් සිතාර 16, ෂාලූක ලක්ෂාන් 15, මොහොමඞ් ෆහාඞ් 21/5, ෂෙයික් අහමඞ් 01/3)

 

ඥානෝදය විදුහලට එරෙහි තරගය

කළුතර ඥානෝදය විදුහල - 67
(නිර්මල විමුක්ති 14, අෆ්සල් අහමඞ් 21/4)
කළුතර මුස්ලිම් මැදි විදුහල - 71/4
සසිඳු ශෙහාන් නොදැවී 45

 



අදහස් (0)

කළුතර මුස්ලිම් මැදි විදුහලට ජයග‍්‍රහණ දෙකක්

හාදිල් Thursday, 31 January 2013 11:16 AM

නියමයි....... (ස)

:       0       0

හාදිල් Thursday, 31 January 2013 11:18 AM

නියමයි ! සුබ පැතුම් (ස)

:       0       0

නීල් Thursday, 31 January 2013 03:38 PM

දැන් මේකටත් කියයිද දන්නෙ නැහැ හලාල් කියලා? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 30 January 2013 09:36 PM

නිව්යෝර්ක් නගරයේ සිට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සුරංග Thursday, 31 January 2013 11:54 AM

සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site