( තුසිත කුමාර ද සිල්වා)
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 65 දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාරයේ උසස් නිළධාරියෙකු පැවසීය .
කළුතර බන්ධනාගාර ගත කෙරෙන නවක රිමාන්ඩ් පුද්ගලයන්ට පිරිමි රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් නිරෝධායනය ට ලක් කළ යුතු නිසා කාන්තා අංශයේ රැඳවියන් මෙසේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මාරුකර යැවීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා අද (26) සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පිරිමි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන බැවින් එම පිරිස් වලට රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා කාන්තා රැඳවියන් මාරුකර යැවීමට කටයුතු කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කළුතර බන්ධනාගාර රැඳවියන් 65 ක් බෝගම්බරට