IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහවත්ත සැකකරුවෙක් වැලිවේරියේදී පැහැර ගෙන

කහවත්ත කොටකෙතනේදී පසුගිය ජනවාරි 31 වැනිදා  නයනා නිල්මිනී (52) හා කවිද්‍යා චතුරංගි (18) යන මවත් දියණියත් මරා දැමීයැයි සැක මත ඇප පිට සිටි ත්‍රීරෝද රියදුරු සනත් නන්දන නම් පුද්ගලයා වැලිවේරිය, හේනේගම, විළිඹුලදී පැහැර ගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසීය.

ඔහු කහවත්ත ඕපාත පදිංචිකරුවකු වන ඔහු බිරියගේ නැගනියගේ ගෙදර සිටියදී අවිගත් පිරිසක් ඔහු පැහැරගන්නට ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.



අදහස් (0)

කහවත්ත සැකකරුවෙක් වැලිවේරියේදී පැහැර ගෙන

අපොන්සු Monday, 24 December 2012 04:36 AM

එක අපරාදයක් වහන්න තව අපරාදයක් කිරීම මොලය ඇති වැඩක් ද? (ත)

:       0       0

ප්‍රදීප් Monday, 24 December 2012 07:16 AM

අනිවාර්යයි මේකනම් ඔය මිණී මැරුම කරපු කෙනාගේ වැඩක් (ස)

:       0       0

අනුර Monday, 24 December 2012 08:34 AM

අපොන්සුගේ මොලය ඔය තියෙන්නේ (ස)

:       0       0

මොහාන් Monday, 24 December 2012 09:10 AM

අදලත්වයක් ඇති අදහස් ඉදිරිපත් කරනවානම් නේද හොඳ (ස)

:       0       0

එරංග Monday, 24 December 2012 11:07 AM

සැක කරුවන්ට ආරක්ෂාව දෙන්නේ නැද්ද (දී)

:       0       0

ටිකිරි Monday, 24 December 2012 11:35 AM

අනිවාර්යයි මේකනම් ඔය මිණී මැරුම කරපු කෙනාගේ වැඩක් වෙන්න ඕනි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 23 December 2012 05:57 PM

මෙය වෙන බව අපි මුලිම කිව්වා . (ස)

:       0       0

දයා, සෞදියේ සිට Sunday, 23 December 2012 05:54 PM

එයා ආයේ හම්බෙන එකක් නැද්ද (ස)

:       0       0

ෂෙහාන් Sunday, 23 December 2012 06:04 PM

මේ යටත් අර ප්‍රසිද්ධ රහස කරන්න හොද නැද්ද. එතකොට නඩුත් නැහැනේ (දී)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:42 PM

අදින් පස්සේ ඒ ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම් (ස)

:       0       0

වනිතා Monday, 24 December 2012 12:53 PM

මිණිමරපු කෙනාගේම වැඩක්ද දන්නේ නෑ (ස)

:       0       0

ලලිත් Sunday, 23 December 2012 06:38 PM

තව ටික දවසකින් දැන ගන්න ලැබේවි සිද්ධ වුණු දේ (ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබියා Sunday, 23 December 2012 06:45 PM

නියම වැඩක්ද?(ත)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 07:16 PM

ඔන්න ලංකාවේ නිතිය (දී)

:       0       0

වජිර - රෝමය Sunday, 23 December 2012 07:35 PM

ඔය තියෙන්නේ..

:       0       0

එසෑම් Sunday, 23 December 2012 08:25 PM

වරදක් කළොත් ගැලවීමක් නැහැ..!(නු)

:       0       0

කරු Monday, 24 December 2012 02:08 PM

මොකද්ද ඒ කතාව (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 08:41 PM

මටනම් සැකයි (දී)

:       0       0

බන්දුල රත්නායක Sunday, 23 December 2012 08:51 PM

මේ වගේ අයට මෙහෙම හරි දඩුවම් දෙන්න ඕන. (ත)

:       0       0

ආර් ආනන්ද Sunday, 23 December 2012 08:54 PM

තවත් රංගනයක්ද දන්නේ නෑ. (ත)

:       0       0

පාරා Sunday, 23 December 2012 08:58 PM

වැරදි වැඩ කරනවාට හොද වැඩේ. (ත)

:       0       0

අසංක Sunday, 23 December 2012 08:59 PM

කළ කම් පළ දෙනවා නීතියෙන් බේරුණත්? (ස)

:       0       0

ශාන් Sunday, 23 December 2012 09:12 PM

හොදයි....!(නු)

:       0       0

කැටවල Sunday, 23 December 2012 11:07 PM

ආරක්ෂාව අන්තිමයි (දී)

:       0       0

කළුආරච්චි Sunday, 23 December 2012 11:47 PM

මේකත් ටෙලිනාට්‍යයක් වෙයිද (ස)

:       0       0

මුතුකුඩ Monday, 24 December 2012 02:04 AM

හෝ හෝ.... දැන් අපිට තේරෙනවා. (නි)

:       0       0

ඊසාම් Monday, 24 December 2012 02:25 AM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම පටිසන් දෙනවා කියලා. (නි)

:       0       0

පින්හාර Monday, 24 December 2012 02:49 AM

පැහැරගෙන යාම වරදක් නේද? දැන් වැරදි දෙකයි එතකොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site