IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහවත්තේ මෛත්‍රී වේදිකාවටත් වෙඩි

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇතැයිද දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළැයිද පොලිසියට පැමිණිලි කර ඇත.

ප්‍රහාරයට වාහන 6කින් ආ බවටද තොරතුරු ඇතැයිද මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 

 



අදහස් (0)

කහවත්තේ මෛත්‍රී වේදිකාවටත් වෙඩි

යවනාඩ් ඩුබායි Monday, 05 January 2015 07:23 AM

අපි කොච්චර දුක් විඳිනවද කීයක් හරි හම්බකරලා ගෙදර දරු පවුල් නඩත්තු කරන්න. එහෙම යවන සල්ලි වලිනුත් යැපෙන මේ වගේ පහත් මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්නාවි කියල අපි බලාපොරොත්තු වෙනවා (නදී)

:       0       0

කාන් Monday, 05 January 2015 08:05 AM

අනේ මන්දා. කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. නීතිය අතට ගත්ත අයට දඬුවම් කරන්න කෙනෙක් කැහැනේ. (ස)

:       0       0

හසන්ත Monday, 05 January 2015 08:15 AM

8 වෙනිදාට අපි අවංක වෙමු (නි)

:       0       0

ආනන්ද Monday, 05 January 2015 09:19 AM

සමහරුන්ගේ ලොව දිනන මඟ මේකද දන්නෙ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 05 January 2015 02:32 AM

මේ සමන් දෙවියන්ගේ අඩවියයි. අපවිත්‍ර වැඩවලට දේව දඩුවම් ලැබෙනවා. (නදී)

:       0       0

ලලිත් Monday, 05 January 2015 02:49 AM

මංගල සමරවීර මහත්තය කියපු විදියටම මෙයාල ඡන්දෙන් පස්සේ කැවුම් කිරිබත් කන්ඩ වගේ හදන්නේ. (නදී)

:       0       0

නොයෙල් Monday, 05 January 2015 02:48 AM

වෙඩි තියලා මේ ජයග්‍රාහී ගමන නවත්වන්න බැහැ (නදී)

:       0       0

නිශාන් Monday, 05 January 2015 03:13 AM

කවුරු නමුත් මේ දඟලන්නේ රටට තවත් අපකීර්තියක් ගෙනෙන්නයි. මේවාට උත්තර දෙන්න වෙන්නේ ජාත්‍යන්තර සමුළු වලදියි. (නි)

:       0       0

බණ්ඩා Monday, 05 January 2015 10:03 AM

එකම පාලකයා දීර්ග කලක් රට පාලනය කරන කොට මෙහෙම දේවල් වෙනවා . එකනේ ලෝකයේ බොහෝ රටවල පාලකයෝ දෙපාරෙන් ගෙදර යන්නේ ( ගඩාබි, සදාම් හුසේන් ,බසාර් අල් අසාද් ,පොල්පොට් හැර ) (බ)

:       0       0

බණ්ඩාර Monday, 05 January 2015 10:08 AM

ජනවාරි 8 වෙනිදා හංසයාට කතිරය ගහලා අපේ රට බේරාගනිමු. (නි)

:       0       0

සත්‍යපාල Monday, 05 January 2015 03:42 AM

ඇයි සමහරු මෙච්චර බය? (නි)

:       0       0

දිලිප් Monday, 05 January 2015 03:42 AM

මේ වගේ මැර දේශපාලන ක්‍රියාකාරකම් නවත්වන්න පියවර නොගන්නේ ඇයි? පක්ෂය තුළ පාලනයක් නැතුවාද? (නි)

:       0       0

අරුමුගම් Monday, 05 January 2015 04:12 AM

මේක කොටියාගේ වැඩක් රාජපක්ස පවුල මේ ගැන මොකුත් කරන්නෑ පවු. (බ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 05 January 2015 04:28 AM

බියගුළු නිවට ප්‍රහාරය තරයේ හෙළ දකිමි. (ඉස්සර අපි මෙවැනි අදහස් දැම්මේ කොටි අපේ අසරණයන්ට වෙඩි තියල මරද්දී) (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 05 January 2015 04:34 AM

කොහොමත් ජාතයන්තරයෙන් අපේ රටට තිබ්බ කිර්ති නාමය දැන් දැන් පලුදු වේගෙනයි යන්නේ. (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Monday, 05 January 2015 04:37 AM

නිශාන් මහත්තයා. 8 වෙනිදා නියමාකාරයෙන් උත්තර දෙන්න. (නදී)

:       0       0

නෙවිල් Monday, 05 January 2015 05:12 AM

අනේ මන්දා අපිට නම් මේ කාලේ හැටියට මේවා ගැන මොකුත්ම කියන්න බැහැ (නි)

:       0       0

ඉදුනිල් Monday, 05 January 2015 05:20 AM

මේ දේවල් වල අවසානයක් නැද්ද? (නි)

:       0       0

යශෝධා Monday, 05 January 2015 05:40 AM

අනේ මන්දා! මෙහෙම ගියොත් වේදිකා හදන එකත් නවත්වන්න වෙයි (නි)

:       0       0

ආෆ්ළි Monday, 05 January 2015 05:39 AM

රතිඤ්ඤා වුණත් අන්තිම හරිය පත්තුවෙලා ඉවරවෙනකොට හරි සද්දෙයි. ඒ වගේම හරි කලබලකාරියි (නි)

:       0       0

මංජුල Monday, 05 January 2015 05:42 AM

අපිටත් ප්‍රවේශම් වෙන්න වගෙයි වෙන්නේ (නි)

:       0       0

මුතුකුඩ Monday, 05 January 2015 06:12 AM

මේවායින් අන්තිමට කැතවෙන්නේ කාගේ නමද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 05 January 2015 06:18 AM

මිනීමරුවන්ට වුනත් ප්‍රතිපත්තියක් කියලා දෙයක් තියෙනවා.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 05 January 2015 06:17 AM

ඒකාධිපති වියරුව පරාජය කරමු.නිදහස් නිවහල් රටක් ගොඩ නගමු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site