පසුගිය මාර්තු 17 වැනිදා මොරටුව පෞද්ගලික මූල්‍ය සමාගමක් කොල්ලකා රුපියල් කෝටි 2 කට අධික රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ පහ හමාරක් කොල්ලකා පළා ගිය බව කියන සැකකරුවන්ගෙන් අයකු හෝමාගම හබරකඩදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හබරකඩ නිවසේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබියදී ග්රෑම් 75 රන් මාල 3 ක් හා ටී56 උණ්ඩ 20 ක් සොයාගැනීමට පොලිසිය සමත්විය.
කොල්ලකන ලද ඉතිරි භාණ්ඩ හා අනෙක් සැකකරු සොයා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙහෙල් පඳුරක් යටින් රන් මතුවෙයි
ඉසුරන්දි Sunday, 05 April 2015 06:59 AM
මෙවුන් හොරකම් හෝ අනෙකුත් විනාශකාරි කටයුතු කරන්නේ හරියට අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙන. (බ)
පිටබැද්දර ජයා Sunday, 05 April 2015 12:16 PM
පුදුමයි! අපි හිතුවේ මෙලහකටත් ජපානේ ඇති කියලා ? (ර)