(නිමන්ති රණසිංහ )
කංසා ආයුර්වේද නිෂ්පාදන ලෙස නීතිගත කිරීමට අදාළ නීති සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
එම නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
සිසිර ජයකොඩි මහතා මෙසේද පැවසීය.
"නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා. ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒ නිසා එක එක්කෙනාට ඉබාගාතේ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්නත් බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතියට අපිට පුළුවන් කමක් නෑ.ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය යොදාගෙන එය දියුණු කර ලෝක වෙළඳපොළටඉදිරිපත් කර කිසියම් ලාභයක් ලබන්න අපට පුළුවන්.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කංසා නීති ළඟදීම කැබිනට්ටුවට
jagath Tuesday, 04 October 2022 01:35 PM
ඊළඟට ගංජා,ගංජත් නීතිගත කරන්න අර ඩයනා නෝනාට ඉදිරියට එන්න බැරිද ?
Nimal Tuesday, 04 October 2022 01:45 PM
කලින් හිටියෙ එතනොල්, කුඩු ඇමතිල විතරයි. ළගදිම, කන්ස විකුනන එවුනුත් ඒයි පර්ලිමෙන්තුවට.. අනික...කන්ස විකුනල පෝසත් වුනු රටක් තියෙනව නම් කියන්න..
sena Tuesday, 04 October 2022 02:00 PM
ඩයනා නෝනාගේ ඔක්කොම ලකුණු ටික මෙයා හරවා ගත්තා දැන් එයාට තියෙන්නේ නිසාචර ජීවිතේ ගැන කතා කරන්න විතරයි
fairoos Tuesday, 04 October 2022 02:21 PM
එතකොට අපේ ඩයන කියන දේවල් කරන්ඩ බැරිද?
ganegoda Tuesday, 04 October 2022 03:09 PM
ඒවා ඉතින් එයාගේ නිදාගන්න කාමරයේ සිද්ධ වෙන දේවල්නේ
ganegoda Tuesday, 04 October 2022 02:23 PM
ගන්ජාකාරයො හොරු මංකෙල්ලකාරයින්ගෙන් පාර්ලිමෙන්තුව පිරිල .. තවත් මොනවද කතා කර කර ඉන්නෙ !
samaadi Tuesday, 04 October 2022 03:01 PM
අදත් අපේ ගෙවල්වල කුඩු කසිප්පු ගංජා කාරයින්ට ඉඳගන්න පුටුවක්වත් දෙන්නේ නැහැ.ඒත් මොනවා කරන්නද ?සැඩ පහරට වැටිච්ච කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවානේ
Dharmatileke Tuesday, 04 October 2022 03:27 PM
ඵලමු අස්වැන්න පාර්‍රලිමෙන්තු මන්ත්‍රිලට දෙන්න. ඒ් අය හරි ැමතියි එයාලට ගරු කරනවනම්
ගනේගොඩගේ නිමල් Tuesday, 04 October 2022 03:48 PM
ලංකාවෙ සිංහල මිනිස්සු මර්ධනය කරන්න බැරිවුණාම අධිරාජ්‍යවාදී සිංහලයා මර්දනය කරන්න දෙල් ගෙනවිත් දුන්නා .සිංහල මිනිස්සු ඒක පොල් සමග කෑවා. සුද්දට බැරිවුණා පස්සෙ බලනකොට උන්දැලා දැනගත්ත සිංහල මිනිස්සු කංසා නිසා ශක්තිමත් වෙනවා කියලා.ඒත් ඔවුන් මුලින් ඒවා තහනම් නොකර තහනම් කලේ ලංකාවට නිදහස ලැබෙන්න ආසන්න කාලයේ. ඇත්තටම අපි කරන්න ඕන සුද්දාගෙ නීති රැකීමද නැත්නම් සුද්දගෙ නීති වෙනස් කිරීමද
Hafeel Tuesday, 04 October 2022 04:06 PM
මෙම යෝජනාව මුලින්ම ගෙනාවේ ඩයනා ගමගේ. ඒ නිසා පිත්තල, මැටි, බතික්, සීනි, පොල් ඇමතිලා ඉන්න මේ රටේ, ඩයනාව කංසා ප්‍රවර්ධන ඇමති හැටියට පත් කරමු.
wahaldeepe Tuesday, 04 October 2022 11:10 PM
කසිප්පුකාරයින්ට හොඳටෝම කේන්ති ගිහින්...!