කෙසෙල් ගෙඩිවල සැඟවූ කුඩු ගාලු සිරගෙදරට ගෙන යද්දී කතක සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිරගෙදරින් කළ දැනුම්දීමක් අනුව පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙසෙල් ගෙඩි අස්සේ කුඩු
හේවා Saturday, 14 January 2017 08:37 PM
අනේ මන්දා මේක කුඩු පාරාදීසයක් වුණ හැටි?
මෝරා Sunday, 02 December 2012 09:24 AM
ඖෂදේට වගේ පොඩ්ඩක් ගත්තට කමක් නැහැ (දී)
ලලිත් Sunday, 02 December 2012 09:44 AM
දියුණු වෙච්ච මිනිස්සු (දී )
සිල්වා Sunday, 02 December 2012 11:09 AM
කපටි කමක තරම (දී)
ප්‍රසන්න Sunday, 02 December 2012 01:11 PM
සුක්ෂම විදිහට වැඩේ කරන්න හදලා තියෙන්න (දී)
ගෝවින්ද Sunday, 02 December 2012 03:05 PM
ඔය මොලේ හොද දෙකට යෙදෙව්වොත් කොහොමද (දී)
සුනිල් Sunday, 02 December 2012 03:16 PM
මිනිස්සු මොකද මේ තරම් වරදේ යේදෙන්නේ (දී)
බන්දුල Sunday, 02 December 2012 06:44 PM
හිර ගෙදරට පිටින් කෑම බීම ගේන එක නවත්වන්න ඕනි .(ස)