පිටරටින් කොළඹ වරායට සේන්දුවන නැව් කවරේදැයි කල් තියා දැන ගැනීමටත් ඒ නැව් අතරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය නැව් මොනවාදැයි යන්න ගැන කල්වේලා ඇතිව දැනගැනීමේ හැකියාවක් ලබාදෙන මෘදුකාංගයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ළඟදීම සපයන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පැවසීය.
‘‘මෙම මෘදුකාංගයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවය ඇති නැව් ගැන කල් තියා දැනගත හැකිය. එම නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙස ගැනීමට පිළිවන. එවිට මුහුදත් වෙරළත් ආරක්ෂාකාරී වන ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට හැකියාව සැලසෙයි.‘‘
දැනට විධිමත් ක්‍රියා මාර්ගයක් නොමැතිකමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට විවිධ බැරෑරුම් ගැටළු ඇතිවන අවස්ථාවන්හි සාර්ථක පිළිතුරක් ලබාදීමට මෘදුකාංගය සමත් වන බව කාංචන තුඩුගල මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කසල අල්ලන්න මෘදුකාංගයක්
චන්ද්‍ර Friday, 08 May 2015 10:50 PM
වැඩක් නෑ සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)