(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුව සිටී කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙකු හොරොයින් සමග ඊයේ (3) සවස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරු සන්තකයේ සාත්තු හැඳුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් ද තිබී ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරකට අනුව ඊයේ සවස සිදුකළ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් අත්අඩංගුවට