IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැසිනෝ ගසා ලක්‍ෂ පනහක් දිනුවාලූ

ජපාන නීතිඥයකු බව කියාගත් පුද්ගලයකු රුපියල් ලක්‍ෂ පනහක පමන ඇමෙරිකා හා හොංකොං ඩොලර් හා දකුණු කොරියා වොං සමග සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. ඊජිප්තුවේ කයිරෝ නුවරට යෑම සඳහා ගුවන්යානයට නගින්නට මොහොතට පෙර ඔහු රේගු දැලට වැටිණි.



අදහස් (0)

කැසිනෝ ගසා ලක්‍ෂ පනහක් දිනුවාලූ

චතුල වෙරෝනා Tuesday, 09 October 2012 08:02 PM

කෑසිනෝ එක තියන ලිපිනය පළ කරන්න. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 09 October 2012 07:58 PM

මේක ඒ මනුස්සයාගේ වරදක්ද? නැත්නම් සූදූ වලට ඉඩදුන්න අයගේ වරදක්ද? (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 09 October 2012 08:01 PM

මෙහෙම බලද්දී විදේශිකයෙක් කෝටි ගණනක ලොතරැයියක් දිනුවොත් එයාට සිය පවුලම සමග ලංකාවේ පදිංචියට එන්නද කියන්නේ (නි)

:       0       0

දයා Wednesday, 10 October 2012 12:09 PM

දිනුවානම් කමක් නැහැ (දී)

:       0       0

චනද්‍රසිරි Wednesday, 10 October 2012 12:26 PM

එයාට තිබ්බේ ගුද මාර්ගයෙන් ගෙනියන්න (ස)

:       0       0

ටෝනී Wednesday, 10 October 2012 01:08 PM

විදේශිකයන්ට ඕනි තරම් සල්ලි ගේන්න පුළුවන් ? නමුත් මෙහෙන් සල්ලි අරන් යන්න බැරිද ? (ස)

:       0       0

ඇරිස් Tuesday, 09 October 2012 10:32 PM

විදේශිකයන්ගේ විදෙස් මුදල්. (නි)

:       0       0

සේනානායක Tuesday, 09 October 2012 11:16 PM

කතා දෙකක් අවශ්‍ය නැහැ. ගුද රන් වගේ රාජසන්තක කරන්න. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 09 October 2012 04:45 PM

වැඩි දුර දිග කල්පනා කරන්නේ නැතිව මුදල් රාජ සන්තක කරන්න..!(නු)

:       0       0

කුමාර Tuesday, 09 October 2012 05:32 PM

අපරාදෙ දිනපු සල්ලි ගෙනියන්න බැරිඋනා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site